SLT FIBER අලුතින් ගන්න ඕනෙ සින්හලු!

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Fibre-Optic-Cables.jpg


    SLT FIBER ගන්න අවුරුදු promotions එහෙම මොකුත් නැත්ද? :yes:
    8කට දෙන්නන්ලු. ලයින් එක මේ ගේ ගාවින් යන්නෙ වැඩිපුර අදින්න ඕනෙත් නෑ. ඊට වඩා අඩුවට නෑද? :P:baffled:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ubata 4n line eka nathi hinda man nan hitanne na oita wada aduwata puluwan wei kiyala machn. mage adsl line eka thibilath 2k gatta
    owneda bun :baffled: :baffled:

    Promotion මොකුත් නැතුව 3500ට දෙන්නම් කිව්වනේ... :eek:
    koheda bun ehhhh
    ------ Post added on Apr 4, 2021 at 11:35 AM

    මචන් voice+peo tv දෙකම ගන්නවානම් Rs 4000/= දෙනවා කියලා promotion එකක් ගියාලු. location Colombo Kollupitiya
    mokut vstarayak dannawada machan :eek: :eek: :eek:
    ------ Post added on Apr 4, 2021 at 11:35 AM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,617
    113
    Colombo, Sri Lanka
    mokut vstarayak dannawada machan :eek: :eek: :eek:
    ------ Post added on Apr 4, 2021 at 11:35 AM
    ගෙවල් වලට office වලට ඇවිල්ලා කියලා ගිහිල්ලා. ලගම තියෙන teleshop එකට පදිංචිය තහවුරු කරන documents එක්ක එන්න කියලා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,617
    113
    Colombo, Sri Lanka
    ade ehemada uge area ekewen athi neh bun :sorry:
    ඔව් මචන් සමහර විට ඔයාලගේ පැත්තෙත් පස්සේ ඔය promotions එයි. අපිට කලින් copper line එකක් තිබුනේ. අපිට fiber දුන්නේ free of charge fixing and equipment. අපි peo tv ගත්තෙත් නෑ මචන් ඒත් අවුලක් උනේ නෑ