SLT fiber එකට හා කිව්වා.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,168
    1
    100,959
    113
    34
    Kalutara
    SLT එකෙන් කෝල් කරලා ෆයිබර් දෙන්න ඇහුවා. 2000යි කිව්වා ප්‍රමෝෂන් එක නිසා. කලින් ෆ්‍රී දෙනවා කියල කෝල් කලා, පස්සේ ෆ්‍රී එක ඉවර වුනාම මම කෝල් කරලා ඉල්ලන්න අහද්දී 7000යි කිව්වා. දැන් කිව්වා 2000ට තියෙනවා කියල. මම ඉතින් හා කිව්වා. වැස්ස වෙලාවටත් කොපර් ලයින් එක ඩ්‍රොප් වෙන නිසයි, හෙන ගහද්දි රවුටර් ටීවී පිටින් පිච්චෙන නිසයි හා කිවේ. නැත්තන් ස්පීඩ් එක නම් එච්චර ඕනත් නෑ. :P
     
    • Like
    Reactions: kinkon and bestdivx

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,266
    2,877
    113
    SLT එකෙන් කෝල් කරලා ෆයිබර් දෙන්න ඇහුවා. 2000යි කිව්වා ප්‍රමෝෂන් එක නිසා. කලින් ෆ්‍රී දෙනවා කියල කෝල් කලා, පස්සේ ෆ්‍රී එක ඉවර වුනාම මම කෝල් කරලා ඉල්ලන්න අහද්දී 7000යි කිව්වා. දැන් කිව්වා 2000ට තියෙනවා කියල. මම ඉතින් හා කිව්වා. වැස්ස වෙලාවටත් කොපර් ලයින් එක ඩ්‍රොප් වෙන නිසයි, හෙන ගහද්දි රවුටර් ටීවී පිටින් පිච්චෙන නිසයි හා කිවේ. නැත්තන් ස්පීඩ් එක නම් එච්චර ඕනත් නෑ. :P
    Fiber line hena gahaddi pichchenne nathuwa nemei putho. disconnect karala nathnam patta karumayak thiyanawa nam ekath kela wenawa. ekama wasiya phone line eka dige high voltage ekak enne nathi eka witharai
     
    • Like
    Reactions: Heshan Daminda

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    අකුණු අනතුරු එක්ක උඹ කලින්ම ඕක ගන්න තිබ්බේ.. මම නම් හොඳ පෝරියල් එකක් කෑවා.. එදායින් පස්සේ ෆයිබර්....
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,168
    1
    100,959
    113
    34
    Kalutara
    Fiber line hena gahaddi pichchenne nathuwa nemei putho. disconnect karala nathnam patta karumayak thiyanawa nam ekath kela wenawa. ekama wasiya phone line eka dige high voltage ekak enne nathi eka witharai
    බිත්තියෙන් ප්ලග් එකෙන් විතරනේ ආවොත් එන්නේ.
    වැඩක් නෑ ඕක.
    ඒ මොකෝ යකෝ
    අකුණු අනතුරු එක්ක උඹ කලින්ම ඕක ගන්න තිබ්බේ.. මම නම් හොඳ පෝරියල් එකක් කෑවා.. එදායින් පස්සේ ෆයිබර්....
    එතකොට මෙහෙ ෆයිබර් තිබ්බේ නෑ බන්. ලැප් එක පිච්චුනා. tv එක පිච්චුනා. රවුටර් එක පිච්චුනා. ඉවරයි ඉතින් සේරම.
     
    • Like
    Reactions: JuZe_BaNda

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බිත්තියෙන් ප්ලග් එකෙන් විතරනේ ආවොත් එන්නේ.

    ඒ මොකෝ යකෝ

    ඕක අවුලක් ගියොත් මාසයක් විතර යයි හදන්න.සර්විස් ඵක පට්ට චා..ෆයිබර් අවුල් හදන්නන දන්න කීපදෙනයිලු උන්ගෙ ඉන්නෙ.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    බිත්තියෙන් ප්ලග් එකෙන් විතරනේ ආවොත් එන්නේ.

    ඒ මොකෝ යකෝ

    එතකොට මෙහෙ ෆයිබර් තිබ්බේ නෑ බන්. ලැප් එක පිච්චුනා. tv එක පිච්චුනා. රවුටර් එක පිච්චුනා. ඉවරයි ඉතින් සේරම.
    same story here ban.... ෆයිබර් අරගෙන හවසක මම වැඩ ඇරිලා එද්දි අකුණු ගහනවා ට හිකෙන්න.. පට පට ගාලා.. මම හිතුවා එදත් හරි තමා කියලා... ෆයිබර් පින් සිද්ධ වෙන්න කිසි අවුලක් නෑ...
     
    • Love
    Reactions: Heshan Daminda

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    SLT එකෙන් කෝල් කරලා ෆයිබර් දෙන්න ඇහුවා. 2000යි කිව්වා ප්‍රමෝෂන් එක නිසා. කලින් ෆ්‍රී දෙනවා කියල කෝල් කලා, පස්සේ ෆ්‍රී එක ඉවර වුනාම මම කෝල් කරලා ඉල්ලන්න අහද්දී 7000යි කිව්වා. දැන් කිව්වා 2000ට තියෙනවා කියල. මම ඉතින් හා කිව්වා. වැස්ස වෙලාවටත් කොපර් ලයින් එක ඩ්‍රොප් වෙන නිසයි, හෙන ගහද්දි රවුටර් ටීවී පිටින් පිච්චෙන නිසයි හා කිවේ. නැත්තන් ස්පීඩ් එක නම් එච්චර ඕනත් නෑ. :P

    කරදරෙන් බෙරෙන්න බැරිව ගිය අවුරුද්දෙ දෙසැම්බර්වල Free කියලා හයි කරලා ගියා. February බිලෙ මෙන්න දාලා පස්සෙ ගිහින් කතා කලාට පස්සෙ මැයි මාසේ බිලෙන් අඩු කරලා තිබ්බා
     
    • Like
    Reactions: Heshan Daminda

    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    ඕක අවුලක් ගියොත් මාසයක් විතර යයි හදන්න.සර්විස් ඵක පට්ට චා..ෆයිබර් අවුල් හදන්නන දන්න කීපදෙනයිලු උන්ගෙ ඉන්නෙ.
    nodanna baila nokiya hitiyoth hodai neda? :lol::lol::lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,168
    1
    100,959
    113
    34
    Kalutara
    උන්ට බඩු නැති seen 1k යනවා නේ
    Promotion කරාට
    එහෙනම් මුන් කෝල් කරලා දෙන්නේ කොහොමද බන්? සතියක් ඇතුලත දෙනවා කිව්වා.
    ඕක අවුලක් ගියොත් මාසයක් විතර යයි හදන්න.සර්විස් ඵක පට්ට චා..ෆයිබර් අවුල් හදන්නන දන්න කීපදෙනයිලු උන්ගෙ ඉන්නෙ.
    මගේ වැඩිම ගිහිල්ල තියෙන්නේ සති තුනක් හෝ මාසයක් වගේ තමයි. එකත් ගංවතුරක් ඇවිල්ල උන්ගේ msan එකක් වතුරට යට වුන නිසා. ලක්ෂ ගානක් ගිහින් තිබුනා ඒක අලුතෙන්ම හදන්න,
    කරදරෙන් බෙරෙන්න බැරිව ගිය අවුරුද්දෙ දෙසැම්බර්වල Free කියලා හයි කරලා ගියා. February බිලෙ මෙන්න දාලා පස්සෙ ගිහින් කතා කලාට පස්සෙ මැයි මාසේ බිලෙන් අඩු කරලා තිබ්බා
    කියක් ඇඩ් කරලා තිබ්බද?
    true.. china badu enne naha... thawa maasa gaanak yai lu
    සතියක් ඇතුලත සෙට් කරනවා කිව්වේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,168
    1
    100,959
    113
    34
    Kalutara
    ඔව් බන් 7500ක් යනවා තමා ප්‍රමෝෂන් එකක් නෙමයි නම්. ඒත් මුන් ඉස්සරහට කොපර් ලයින් සේරම අයින් කරනවලු. ඒකට අනිවා ෆයිබර් ෆ්‍රී දෙන්න වෙනවා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඕක අවුලක් ගියොත් මාසයක් විතර යයි හදන්න.සර්විස් ඵක පට්ට චා..ෆයිබර් අවුල් හදන්නන දන්න කීපදෙනයිලු උන්ගෙ ඉන්නෙ.

    HAHAHA!! Depend on the area bn.
    Gampaha - Kalaniya/ Biyagama area eken nam within 2 days onema ekak fix karanawa.

    mage router eka burn wela 24hrs yanna kalin aluth ekak dunna.
     
    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    SLT එකෙන් කෝල් කරලා ෆයිබර් දෙන්න ඇහුවා. 2000යි කිව්වා ප්‍රමෝෂන් එක නිසා. කලින් ෆ්‍රී දෙනවා කියල කෝල් කලා, පස්සේ ෆ්‍රී එක ඉවර වුනාම මම කෝල් කරලා ඉල්ලන්න අහද්දී 7000යි කිව්වා. දැන් කිව්වා 2000ට තියෙනවා කියල. මම ඉතින් හා කිව්වා. වැස්ස වෙලාවටත් කොපර් ලයින් එක ඩ්‍රොප් වෙන නිසයි, හෙන ගහද්දි රවුටර් ටීවී පිටින් පිච්චෙන නිසයි හා කිවේ. නැත්තන් ස්පීඩ් එක නම් එච්චර ඕනත් නෑ. :P
    Mehetath fiber gaththe oya free offer eka awilla line ekanm adala giya dawas 3kin wage habai router eka aran awe nm masa eka hamarak withara gihin mata 1212 call karalama epa wela thibbe e dawas wala fiber line breakdown wela mokakdo seen ekak welathibba.habai gaththata passenm thama eka case ekakwath awe na 😁
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    එහෙනම් මුන් කෝල් කරලා දෙන්නේ කොහොමද බන්? සතියක් ඇතුලත දෙනවා කිව්වා.

    Promotion කරන්නේ වෙනම set 1k mcn
    දුන්නොත් හොදයි උබේ luck 1ka ඒක
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,168
    1
    100,959
    113
    34
    Kalutara
    Mehetath fiber gaththe oya free offer eka awilla line ekanm adala giya dawas 3kin wage habai router eka aran awe nm masa eka hamarak withara gihin mata 1212 call karalama epa wela thibbe e dawas wala fiber line breakdown wela mokakdo seen ekak welathibba.habai gaththata passenm thama eka case ekakwath awe na 😁
    දැන් කොච්චර කල් ද බන්? අපෝ හුත්ත මේ පැත්තෙත් එකෙක් ගත්ත ලඟදි. උට වයර් ඇදලා ගිහිලලා කනෙක්ෂන් එක අප් කරලා නැහැ හැබැයි දවස් තුන හතරක් යනකන්, එතකොට ඉතින් තිබ්බ කොපර්ලයින් එකත් නෑ ගත්ත ෆයිබර් එකත් නෑ, මම ඕක උන්ගෙන් ඇහුවම කිව්වේ අපිව අපහසුතාවෙට පත් කරන්නේ නෑ කියල තමා.