SLT Fiber කරන්ට් ගියාම

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    Okak aran haikaraganin nethnam 4n eka wed karanne nene

    ෆෝන් විතරක් නෙමේ මොකුත් ම නෑ... ලොකුවට fiber කියල ගත්තාට ලංකාවට තාම 100% හරි නෑ බන්.
    ඒවිතරක් නෙමේ 100mbps කිව්වට router එකෙන් එන්නේ 45 - 50 විතරය් අඩි 10 අඩු දුරක උනත්.. LAN ගැහුවොත් නම් 105 වගේ එනවා PEO-TV එක්ක උනත්
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,738
    113
    Panadura
    ඕක කොච්චර වෙලා වැඩද මචෝ...
    අපේ පැත්තේ සමහර දවස් වලට 8am ඉදන් 5pm වෙනකන් කරන්ට් කපනවා බන්
    :angry::angry::angry::angry::angry:

    :baffled: :baffled: :baffled:
    පැය දෙකයි මචං
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    api fiber apu muladimai gatte,oya mukuth hamba wune na.adu gane fiber line denna apu un danne na router eka on karanne nathuwa call ganna ba kiyalawath :P
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48

    ෆෝන් විතරක් නෙමේ මොකුත් ම නෑ... ලොකුවට fiber කියල ගත්තාට ලංකාවට තාම 100% හරි නෑ බන්.
    ඒවිතරක් නෙමේ 100mbps කිව්වට router එකෙන් එන්නේ 45 - 50 විතරය් අඩි 10 අඩු දුරක උනත්.. LAN ගැහුවොත් නම් 105 වගේ එනවා PEO-TV එක්ක උනත්

    Ehema wela nene bn katawath regional SLT ekata katha karapan ei 4n ekak nodunne, ei speed eka 45 kiyala, ehema wennawanam aulak oke 98k 99k enawa
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    api fiber apu muladimai gatte,oya mukuth hamba wune na.adu gane fiber line denna apu un danne na router eka on karanne nathuwa call ganna ba kiyalawath :P

    අනේ බන් උන් දාල ගිය wifi passcode වෙනස් කරගන්න router එකට ලොග් වෙන්න PASSWORD USERNAME අහල මට එපා උනා. උන් තාම මෙලෝ දෙයක් දන්නේ නෑ. ගූගල් දෙය්යෝ තමා පිහිට උනේ "user" "user" කියල හොයාගන්න
    router එකේ ගහල තිබ්බේ නෑ. catalog එකෙත් නෑ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    Ehema wela nene bn katawath regional SLT ekata katha karapan ei 4n ekak nodunne, ei speed eka 45 kiyala, ehema wennawanam aulak oke 98k 99k enawa

    උබලට wifi 90 වත් එනවද ලග බලපුවම.
    මට lan / Cable එකට විතරක් එනවා 100
    අදම කතා කරලා අමතන්න වෙනවා වගේ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අනේ බන් උන් දාල ගිය wifi passcode වෙනස් කරගන්න router එකට ලොග් වෙන්න PASSWORD USERNAME අහල මට එපා උනා. උන් තාම මෙලෝ දෙයක් දන්නේ නෑ. ගූගල් දෙය්යෝ තමා පිහිට උනේ "user" "user" කියල හොයාගන්න
    router එකේ ගහල තිබ්බේ නෑ. catalog එකෙත් නෑ.

    :D:D:love: උබනම් දෙයියෙක් නෙමි බන් දේවාලයක් :yes::yes::D:D:love::love: අඩෝහ් මේක හොයාගන්න බැරුව මම විදපු දුකක්, Telicom එකේ හතිකරේට call දිදී ඇහුව ඇහුව fiber line එක අපු දවස්වල මුන් මෙලෝ මගුලක් දන්නෙ නෑ :angry::angry::sorry: wifi password change කරගන්න විදියක් නැතුව ඒ යක්කු එක්ක මන් නටපු නැටුමක් බන් :lol: call කරාට උන් දන්නෙත් නෑ user name password :lol::lol::lol::confused: මම අදහස අත්හැරලා හිටියේ බන් :rolleyes::baffled::oo: තැන්ක්ස් බ්‍රෝ ජය..! Rep++:love:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,738
    113
    Panadura
    උබලට wifi 90 වත් එනවද ලග බලපුවම.
    මට lan / Cable එකට විතරක් එනවා 100
    අදම කතා කරලා අමතන්න වෙනවා වගේ

    Wifi වල 90-100 එන්නේ නෑ බන්
    උපරිම 48-50Mbps තමා හැමෝටම
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    :D:D:love: උබනම් දෙයියෙක් නෙමි බන් දේවාලයක් :yes::yes::D:D:love::love: අඩෝහ් මේක හොයාගන්න බැරුව මම විදපු දුකක්, Telicom එකේ හතිකරේට call දිදී ඇහුව ඇහුව fiber line එක අපු දවස්වල මුන් මෙලෝ මගුලක් දන්නෙ නෑ :angry::angry::sorry: wifi password change කරගන්න විදියක් නැතුව ඒ යක්කු එක්ක මන් නටපු නැටුමක් බන් :lol: call කරාට උන් දන්නෙත් නෑ user name password :lol::lol::lol::confused: මම අදහස අත්හැරලා හිටියේ බන් :rolleyes::baffled::oo: තැන්ක්ස් බ්‍රෝ ජය..! Rep++:love:

    මොකට කියනවද උන් ගැන. fiber ගත්තට අපිට 7500ක් දෙන්න ඕනේ.
    call center උන අත දරුවෝ වගේ. මෙලෝ හසරක් දන්නේ නෑ.
    උනාට හොයල දෙන්න බැරි උනාම router එක reset කරලා දෙන්නම් කිව්වම් මම කිව්වා මේ තියන විදිහ හොදා. තියන ඉල්ලවත් නැති කරන්න ඕනේ නෑ බොහොම ඉස්තුතිය් කියලම කිව්වා ඔය වචන සෙට් එකින්ම