Okak aran haikaraganin nethnam 4n eka wed karanne nene
ෆෝන් විතරක් නෙමේ මොකුත් ම නෑ... ලොකුවට fiber කියල ගත්තාට ලංකාවට තාම 100% හරි නෑ බන්.
ඒවිතරක් නෙමේ 100mbps කිව්වට router එකෙන් එන්නේ 45 - 50 විතරය් අඩි 10 අඩු දුරක උනත්.. LAN ගැහුවොත් නම් 105 වගේ එනවා PEO-TV එක්ක උනත්



උබනම් දෙයියෙක් නෙමි බන් දේවාලයක් 
wifi password change කරගන්න විදියක් නැතුව ඒ යක්කු එක්ක මන් නටපු නැටුමක් බන්
call කරාට උන් දන්නෙත් නෑ user name password
මම අදහස අත්හැරලා හිටියේ බන් 
තැන්ක්ස් බ්රෝ ජය..! Rep++