SLT fiber ගන්ටද ? එපාද ?

SLT fiber ගන්ටද ? එපාද ?

  • ගන්ට

  • එපා


Results are only viewable after voting.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Mama gaththa machan mama use kale Web Family eka (36GB Anytime & 54 GB Night data package eka) fiber walata transfer unata passe 36GB 40 GB wenawa also 54GB eka 60 GB wenwa.

    Speed nam supered machan. ADSL wage drop wenne na. un wenamama line eka adinawa. ekama de power cut ekaidi ube land phone eka weda karanne na.

    මචං රෙන්ට් එක කීයද ටෝටල් මාසෙකට
    ඉන්ටර්නෙට් + ෆෝන් ෆී එක ටැක්ස් එක්ක
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    මචං රෙන්ට් එක කීයද ටෝටල් මාසෙකට
    ඉන්ටර්නෙට් + ෆෝන් ෆී එක ටැක්ස් එක්ක
    MtQzfE0.png
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ ප්‍රශ්නය මෙහෙම Poll එකක් දාල අහන්න පුලුවන් දෙයක් නෙමෙයි. තමන්ගෙ අවශ්‍යතාවයමත තීරණය වෙන දෙයක්. මේකෙ සමහර අය නිකං දීල ෆයිබර් නොගෙන ඉන්නව. මම වෙනම ගෙදර ළඟට එනකල්ම කේබල් අදින්න සල්ලි ගෙවල බර ගානක් වියදම් කරල කට්ටක් කාල මෙහේ Regional Manager ගෙනුත් Approval අරගෙන කනෙක්ෂන් එක ගත්ත. කෙනාගෙන් කෙනාට අවශ්‍යතාවය අනුව වෙනස්.

    කොහොමහරි සමස්තයක් විදියට කිව්වොත්.

    වාසි.
    1. ස්පීඩ් එක(මේක ගැන කතා කරල වැඩක් නෑ. අහසට පොළව වගේ වෙනසක් තියෙනව ස්පීඩ් එකේ)
    2. අප්ලෝඩ් ස්පීඩ් එක(මේක තමයි මම නම් ෆයිබර් ගන්න ලොකුම හේතුව. ඒකත් අහසට පොළව වගේ වෙනසක්)
    3. Connection Stability & Latency, Ping (කනෙක්ෂන් එක මාර කොලිටියි. පින් එක හෙම හෙනම අඩුයි. 7ms වගේ යන්නෙ)
    4. අකුණු අනං මනං කේස් මුකුත්ම නෑ(මේකත් ලොකුම වාසියක්).
    5. වැස්සට ඩ්‍රොප් වෙනව වගේ දේවල් වෙන්නෙ නෑ.(සමහර ADSL Connection වල මෙහෙම වෙනව)
    6. PeoTV Use කරන කෙනෙක්නම් එක Line එකකට කනෙක්ෂන් 3ක් ගන්න පුලුවන්.

    අවාසි.
    1. බිලේ රුපියල් 50ක වගේ වෙනසක් වේවි(ෂුවර් නෑ).
    2. කරන්ට් එක ගියොත් ටෙලිෆෝන් එක වැඩ නැතිවෙනව.
    3. දුර වැඩි නම් තනෙක්ෂන් එකේ ලෙඩ වැඩියි.

    * මෙන්න මේක තමයි ලොකුම කේස් එක. ගෙදර ඉඳල බෝක්ස් එකට තියෙන දුර වැඩි නම් ඒ වගේම ඔයා ටවුන් ඒරියා එකක නෙමෙයි නම් ඉන්නෙ දෙපාරක් හිතන්න ගන්න කලින්. මොකද ගහක අත්තක් කඩාගෙන වැටුනත් පොඩ්ඩ ඇත්නම් ලයින් එක කැඩෙනව. මේක නම් ලොකුම අවුලක්.
    4. අවුලක් උනොත් ෆයිබර් හදන්න ඉන්න ටීම් අඩු නිසා ADSL වලට සාපේක්ෂව හදන්න යන කාලය වැඩි වෙයි.
    5. ස්පීඩ් එක වැඩි නිසා හරියට පරිස්සමෙන් පාවිච්චි නොකරොත් ඩේට වාෂ්ප වෙයි.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    ela mchn mage dan thiyena 4g ekatat enneth 1642 k wage only internet withrayi habayi

    phone line ekath ekka 2000 weyi wage
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,920
    113
    Ganin patta

    100mbps ekai

    1gbps ekai dekama tyanwa kiyanna waradak na

    Data madi echarai