SLT fiber ගන්ටද ? එපාද ?

SLT fiber ගන්ටද ? එපාද ?

  • ගන්ට

  • එපා


Results are only viewable after voting.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මේ බන් සයිට් එකේ තියෙන්නේ megaline එකෙන් fiber මාරු වෙනවා නම් 7500 ගන්නවා කියලනේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    මේ බන් සයිට් එකේ තියෙන්නේ megaline එකෙන් fiber මාරු වෙනවා නම් 7500 ගන්නවා කියලනේ

    Call karala kiwwa DP eka daddima gaththoth 2000 ta denawa kiyala
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    Peo tv තියෙනව නම් ගන්න,
    Quality එක වැඩි වෙනව,

    කොහොමත් පස්සෙ කාලෙක ඔක්කොම fiber වලට මාරු කරයි
    දෙකක් maintain කරන එකක් නෑ
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    fiber තියෙන peo tv, phone, internet ලයින් තුනම use කරන කෙනෙක් බිල් එක කීයක් එනවද කියලා කියනවද පොඩ්ඩක්.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,879
    5,072
    113
    Pandora
    මේ ප්‍රශ්නය මෙහෙම Poll එකක් දාල අහන්න පුලුවන් දෙයක් නෙමෙයි. තමන්ගෙ අවශ්‍යතාවයමත තීරණය වෙන දෙයක්. මේකෙ සමහර අය නිකං දීල ෆයිබර් නොගෙන ඉන්නව. මම වෙනම ගෙදර ළඟට එනකල්ම කේබල් අදින්න සල්ලි ගෙවල බර ගානක් වියදම් කරල කට්ටක් කාල මෙහේ Regional Manager ගෙනුත් Approval අරගෙන කනෙක්ෂන් එක ගත්ත. කෙනාගෙන් කෙනාට අවශ්‍යතාවය අනුව වෙනස්.

    කොහොමහරි සමස්තයක් විදියට කිව්වොත්.

    වාසි.
    1. ස්පීඩ් එක(මේක ගැන කතා කරල වැඩක් නෑ. අහසට පොළව වගේ වෙනසක් තියෙනව ස්පීඩ් එකේ)
    2. අප්ලෝඩ් ස්පීඩ් එක(මේක තමයි මම නම් ෆයිබර් ගන්න ලොකුම හේතුව. ඒකත් අහසට පොළව වගේ වෙනසක්)
    3. Connection Stability & Latency, Ping (කනෙක්ෂන් එක මාර කොලිටියි. පින් එක හෙම හෙනම අඩුයි. 7ms වගේ යන්නෙ)
    4. අකුණු අනං මනං කේස් මුකුත්ම නෑ(මේකත් ලොකුම වාසියක්).
    5. වැස්සට ඩ්‍රොප් වෙනව වගේ දේවල් වෙන්නෙ නෑ.(සමහර ADSL Connection වල මෙහෙම වෙනව)
    6. PeoTV Use කරන කෙනෙක්නම් එක Line එකකට කනෙක්ෂන් 3ක් ගන්න පුලුවන්.

    අවාසි.
    1. බිලේ රුපියල් 50ක වගේ වෙනසක් වේවි(ෂුවර් නෑ).
    2. කරන්ට් එක ගියොත් ටෙලිෆෝන් එක වැඩ නැතිවෙනව.
    3. දුර වැඩි නම් තනෙක්ෂන් එකේ ලෙඩ වැඩියි.

    * මෙන්න මේක තමයි ලොකුම කේස් එක. ගෙදර ඉඳල බෝක්ස් එකට තියෙන දුර වැඩි නම් ඒ වගේම ඔයා ටවුන් ඒරියා එකක නෙමෙයි නම් ඉන්නෙ දෙපාරක් හිතන්න ගන්න කලින්. මොකද ගහක අත්තක් කඩාගෙන වැටුනත් පොඩ්ඩ ඇත්නම් ලයින් එක කැඩෙනව. මේක නම් ලොකුම අවුලක්.
    4. අවුලක් උනොත් ෆයිබර් හදන්න ඉන්න ටීම් අඩු නිසා ADSL වලට සාපේක්ෂව හදන්න යන කාලය වැඩි වෙයි.
    5. ස්පීඩ් එක වැඩි නිසා හරියට පරිස්සමෙන් පාවිච්චි නොකරොත් ඩේට වාෂ්ප වෙයි.
    :love2:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Call karala kiwwa DP eka daddima gaththoth 2000 ta denawa kiyala


    මන් අද ගත්තා බන්
    ප්‍රහ්නවලට උත්තර දුන්න හැමෝටම ස්තුතියි

    අද ගත්තා කිව්වේ අද සෙට් කරලා ගිහින්
    කියලා දවස් දෙකතුනක් වෙනවා

    අවුලක් නෑ
    හැබැයි ඉතින් ඩේටා නම් හුටු ගාලා ඉවරවෙන්වාඅ
    4g එක ඩිස්කනෙක්ට් කරගන්න ඕන.


    උබලා රවුටරේට ලොග් වුනේ කොහොමද
    slt එකෙන් එවල තියෙන pass එක වැඩකරන්නේ නැ
    username කොහොමද දෙන්න ඕනේ
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Masa 7k balan idala gatha...Hawasatanan Connection nathi wenawa hoo gaala ..Monopoly supply ekak nisa ganin ithn..wena ith equivalent supplierla nahne lake pankawe ithn