ඇයි copper වලට මොකද වෙන්නේ ?Copper ඇති බන් මම නම් මාරු වෙන් නෑ
experience කොහොමද ඔයාගේ ?Ganin bn..
ඇයි copper වලට මොකද වෙන්නේ ?
experience කොහොමද ඔයාගේ ?
ADSL is ok with me.. I do not need SLT to expand their wifi network on my electricity bill.
ahuwa application submit karanna ahanne keewa, masekin denawa keewa thawama naha. dena dawasaka dei kiyala ohe innawa.
balen denna gihin thiyana ekatath kelawana kalayak meka.
ඇයි ?Gama Nuwarada?
හේතුව
එක, තමයි මාත් බැලුවේADSL හොඳයි, දැන්ම මාරු වෙන්නේ නෑ
කොපර් වලින් මාරු වුන කිව්වේ ?මම දැන් කොපර් වලින් මාරු වෙලා අවුරුදු 2ක් වෙනවා. කිසි අවුලක් නෑ. හොදටම හොදයි
ගන්ටද යන්ටද නාන්ටද කියල අහන නිසා නුවරද අහන්නේ.ඇයි ?![]()