SLT FIBER ලයින් එකක් ගන්න

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    පුළුවන්ලු, මාත් ගිහින් අහන්න ඕන.
    ඔව් පුලුවන්, 500ට දෙනව. මාත් ගත්ත. හැබැයි මේකෙ Durability එක සෑහෙන්න අඩුයි වගේ. මොකද මම 2018 ෆයිබර් එක ගද්දිමයි මෙයින් එකක් ගත්තෙ 500ට. මේකට වොරන්ටි හම්බවුණේ අවුරුද්දයි. අවුරුද්දට දවස් ගානක් තියෙද්දි කැඩුන 2019. උන් අලුත් එකක් දුන්න ඊට පස්සෙ තව අවුරුද්දක් යන්න වුණේ නෑ ආයිත් කැඩුන මේ ළඟදි.
    Ow, 2kma ganin eka para.
    Wena item ekata use karanna puluwan.

    ela man balannam :D
     
    • Like
    Reactions: sithija.h

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඔව් පුලුවන්, 500ට දෙනව. මාත් ගත්ත. හැබැයි මේකෙ Durability එක සෑහෙන්න අඩුයි වගේ. මොකද මම 2018 ෆයිබර් එක ගද්දිමයි මෙයින් එකක් ගත්තෙ 500ට. මේකට වොරන්ටි හම්බවුණේ අවුරුද්දයි. අවුරුද්දට දවස් ගානක් තියෙද්දි කැඩුන 2019. උන් අලුත් එකක් දුන්න ඊට පස්සෙ තව අවුරුද්දක් යන්න වුණේ නෑ ආයිත් කැඩුන මේ ළඟදි.
    ඔව් මාත් දැන් මේ පැත්තේ එකෙක්ගෙන් ඇහුවා ගේ එකත් අවුරුද්දයිලු පාවිච්චි කලේ. අවුල් යනවලු, අවුරුද්දට 550 ගානේ හරි කමක් නෑ ඉතින් හැමදාම එ ගානටම දෙනවා නම්.
     
    • Wow
    • Like
    Reactions: sithija.h and RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මට උඹට කියන්න තියෙන්නෙත් කළින් කෙනෙක්ට කියපු එකම තමයි බං.

    කිසිම විවාදයක් නෑ ෆයිබර් කියන්නෙ පට්ටම කනෙක්ෂන් එකක්. ADSL පාවිච්චි කරල ෆයිබර් ගත්ත කියන්නෙ දිව්‍යලෝකෙ ගියා වගේ. ස්පීඩ් එක, Latency හැමදේම උපරිම අගයක තියෙනව. හැබැයි වැඩේ තියෙන්නෙ මේක දෙන්නෙ අපේ SLT එකෙන් නේහ්. අන්න ඒකයි ප්‍රශ්නෙ. ඒ නිසා මගේ නම් ඇඩ්වයිස් එක උඹලයි ගෙදර ඉඳල Fiber DP එකට මීටර් 500ක් හෝ එයිට වඩා දුර නම්. තව උඹ තදාසන්න ප්‍රදේශයක නෙමෙයි නම් ජීවත් වෙන්නෙ. තියෙන ADSL එකත් එක්ක ගන්න බලපං. මම තාම දුක් වෙනව මගේ තිබ්බ Copper ලයින් එක අයින් කරපු එක ගැන. මේක මාස 2කට සැරයක් වගේ අවුල් යනව.

    ඔය සිද්දිය ඇරෙන්නෙ හැමදේම වාසියි. ස්පීඩ් එක, අකුණු වදින්නෙ නෑ, විශේෂයෙන්ම අප්ලෝඩ් ස්පීඩ් එක.

    Matath uba kiyapu dema thamai repeat karana thiyenne.
    Fiber line ekata gahanna line ekak danata na lankawa. Mage gedara godak ewa electric items/lights/tv arawa mewa okkoma google assistant gen voice control wenne. Fiber line eka nisa mewa operate wenawa 1sec waladai. wena kisima ekakin(dialog 4g/ADSL) 1sec walin wenne na max 5-6sec yanawa.

    Dialog 5G denna hadanne lagadima. Eka kohoma wevida danne na.

    ඔව් පුලුවන්, 500ට දෙනව. මාත් ගත්ත. හැබැයි මේකෙ Durability එක සෑහෙන්න අඩුයි වගේ. මොකද මම 2018 ෆයිබර් එක ගද්දිමයි මෙයින් එකක් ගත්තෙ 500ට. මේකට වොරන්ටි හම්බවුණේ අවුරුද්දයි. අවුරුද්දට දවස් ගානක් තියෙද්දි කැඩුන 2019. උන් අලුත් එකක් දුන්න ඊට පස්සෙ තව අවුරුද්දක් යන්න වුණේ නෑ ආයිත් කැඩුන මේ ළඟදි.

    Mage nam danata aulak une na machan.
    Akunakatath ahu una eth device ekata mukuth une na.

    Uba kaduna kiyala adahas karanne mokadda? back-up nathi wena ekada?
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව් මාත් දැන් මේ පැත්තේ එකෙක්ගෙන් ඇහුවා ගේ එකත් අවුරුද්දයිලු පාවිච්චි කලේ. අවුල් යනවලු, අවුරුද්දට 550 ගානේ හරි කමක් නෑ ඉතින් හැමදාම එ ගානටම දෙනවා නම්.
    Matath uba kiyapu dema thamai repeat karana thiyenne.
    Fiber line ekata gahanna line ekak danata na lankawa. Mage gedara godak ewa electric items/lights/tv arawa mewa okkoma google assistant gen voice control wenne. Fiber line eka nisa mewa operate wenawa 1sec waladai. wena kisima ekakin(dialog 4g/ADSL) 1sec walin wenne na max 5-6sec yanawa.

    Dialog 5G denna hadanne lagadima. Eka kohoma wevida danne na.

    Mage nam danata aulak une na machan.
    Akunakatath ahu una eth device ekata mukuth une na.

    Uba kaduna kiyala adahas karanne mokadda? back-up nathi wena ekada?
    එකපාරටම වැඩ නැතිව යනව බං. උඹ ඒ කෑල්ල අරගෙන කොච්චර කල් වෙනවද?
    ඒක අවුල් ගිය ගමන් කරන්ට් එකෙන්වත් රවුටර් එක වැඩ කරන්නෙ නෑ. ඒ කියන්නෙ කරන්ට් එක තියෙන වෙලාවට වුණත් රවුටර් එකට පවර් එන්නෙ ඒ ඩිවයිස් එකෙන් නම් රවුටර් එක වැඩ කරන්නෙ නෑ Power Light එක Blink වෙනව. Boot වෙන්නෙ නෑ.

    Durability එක අන්තිමයි. සමහරවිට අපේ පැත්තෙ ටිකක් වැඩියෙන් පවර් යනව ඒ නිසාද දන්නෙත් නෑ බං
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    *වාසි
    -විශේෂම දේ අකුණු එන්නෙ නැහැ copper වල වගේ.
    -වේගය

    *අවාසි
    -වේගය නිසා data වාෂ්පීකරණය වීම.
    -විදුලිය නැති විට දුරකථනය ක්‍රියාත්මක නොවීම. (ups අවශ්‍ය වීම)
    Unge Charger ekak (with inbuilt power bank) thiyenava, Rs. 540 wage lu wenne. mulin hamba wena eka wenuwata eka dammama, 3-4 hrs telephone weda lu.
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එකපාරටම වැඩ නැතිව යනව බං. උඹ ඒ කෑල්ල අරගෙන කොච්චර කල් වෙනවද?
    ඒක අවුල් ගිය ගමන් කරන්ට් එකෙන්වත් රවුටර් එක වැඩ කරන්නෙ නෑ. ඒ කියන්නෙ කරන්ට් එක තියෙන වෙලාවට වුණත් රවුටර් එකට පවර් එන්නෙ ඒ ඩිවයිස් එකෙන් නම් රවුටර් එක වැඩ කරන්නෙ නෑ Power Light එක Blink වෙනව. Boot වෙන්නෙ නෑ.

    Durability එක අන්තිමයි. සමහරවිට අපේ පැත්තෙ ටිකක් වැඩියෙන් පවර් යනව ඒ නිසාද දන්නෙත් නෑ බං

    Dan masa 10-11k vithara wenawa machan device eka aragena.
    Me thiyenne badu.

    Oke Li-ion
    battery ekakne machan enne. kalayak yanakota case wenawa kohomath.
    Back-up adu wenawa wage case enawa.

    11.jpg
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Dan masa 10-11k vithara wenawa machan device eka aragena.
    Me thiyenne badu.

    Oke Li-ion
    battery ekakne machan enne. kalayak yanakota case wenawa kohomath.
    Back-up adu wenawa wage case enawa.

    View attachment 86180
    මෙයින් එකක්ම තමයි බං තියෙන්නෙ. එක පාරටම වැඩ නැතිව යනව. මටත් මාස 9ක් වගේ ඇදගන්න පුලුවන් වුණා බං
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මෙයින් එකක්ම තමයි බං තියෙන්නෙ. එක පාරටම වැඩ නැතිව යනව. මටත් මාස 9ක් වගේ ඇදගන්න පුලුවන් වුණා බං

    Danata aulak na balamu machan.
    Kohomada bn dan projects ehema enawada? Mokada wenne?
     
    • Like
    Reactions: sithija.h

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Dan masa 10-11k vithara wenawa machan device eka aragena.
    Me thiyenne badu.

    Oke Li-ion
    battery ekakne machan enne. kalayak yanakota case wenawa kohomath.
    Back-up adu wenawa wage case enawa.

    View attachment 86180
    මෙයින් එකක්ම තමයි බං තියෙන්නෙ. එක පාරටම වැඩ නැතිව යනව. මටත් මාස 9ක් වගේ ඇදගන්න පුලුවන් වුණා බං
    අඩෝ ඉතින් මාරු කරගනින්. අවුරුද්දක් වොරන්ටි නේද? මමත් ගෙනාව දැන්, :cool:

    1595320530400.png
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අඩෝ ඉතින් මාරු කරගනින්. අවුරුද්දක් වොරන්ටි නේද? මමත් ගෙනාව දැන්, :cool:

    View attachment 86192
    මෙහෙමයි 2018 ෆයිබර් එක ගද්දි ගත්තෙ මෙයින් එකක් 2019 අවුරුද්දක් යන්න කලින් වැඩ නොකර ගියා. ටෙලිකම් එකට අරන් ගියා මුකුත් අහන්නෙ නැතුව අලුත් එකක් දුන්න බට් පරණ වොරන්ටි එකටම නේහ් බං. ආයිත් මේ අවුරුද්දෙ අර ගෙනාපු එක කැඩුන. දැන් එකට වොරන්ටි නෑ බං අලුතෙන් ආයිත් එකක් ගන්න වෙනව.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මෙහෙමයි 2018 ෆයිබර් එක ගද්දි ගත්තෙ මෙයින් එකක් 2019 අවුරුද්දක් යන්න කලින් වැඩ නොකර ගියා. ටෙලිකම් එකට අරන් ගියා මුකුත් අහන්නෙ නැතුව අලුත් එකක් දුන්න බට් පරණ වොරන්ටි එකටම නේහ් බං. ආයිත් මේ අවුරුද්දෙ අර ගෙනාපු එක කැඩුන. දැන් එකට වොරන්ටි නෑ බං අලුතෙන් ආයිත් එකක් ගන්න වෙනව.
    මේ කොලපාට ලයිට් එක බ්ලින්ක් වෙන්නේ චාජින් නිසාද. චාජ් වුනාට පස්සේ දිගටම පත්තු වෙලා තියේද?
     
    • Like
    Reactions: Aki992