*වාසි
-විශේෂම දේ අකුණු එන්නෙ නැහැ copper වල වගේ.
-වේගය
*අවාසි
-වේගය නිසා data වාෂ්පීකරණය වීම.
-විදුලිය නැති විට දුරකථනය ක්‍රියාත්මක නොවීම. (ups අවශ්‍ය වීම)
Meka wenne kohomada bn?
Me point eka wenna vidiayak na.

online wela balana welawata video ekak load wechcha gaman browser eken video ekama buffer karagannawane godak sites wala. eka wenna athi mu kiyanne.
youtube wala nam dan oya case eka nehe.
ඒක තමයි බන් ගන්න බැලුවේ. කිරියේ කට්ටිය කියන දේවල් ඇහුවම දෙපාරක් හිතුවා...... අනික මචං දැන් තියෙන SLT 4G එක ඩිස්කනෙක්ට් කරලා ඒක ටික ටික ගෙවලා දාන්න පුලුවන් වෙයිද?Yako 2000 ta dena wela ganin. Naththam passe ada adaa idapan 8,000i kiyala.
Moka monawa kiuwwath Fiber walata gahanna line ekak na lankawe. echcharai.
Mama dan 1yr wage Fiber use karanawa thama 1kama eka dawasai down une line eka.
Ekath akunak gahala router eka pichchuna. Powerline ekata surge ekak avith. echcharama thamai.
Speed eka 100Mbps adu wela na gaththa dawase idalama.
Ping eka 3-4 me wenakan ma.
View attachment 85782
Landline eka power nathi welavata off wena eka thamai ekama awasaiya. ekath aulak na unge prolink backup eka 250/= dila gaththa nam paya 3-4k adinna puluwan.
මේ වයිෆයි ස්පීඩ් එකද?
කොහෙද බන් 250ට තියෙන්නේ? මෙහෙ ලයින් එක දෙන්න ආපු එකත් කිව්වා 550යි කියල. ඒ වුනාට SLT සයිට් එකේ තියෙන්නේ 2350ක් කියල.Eka thamai bn.
Fiber eke mama danna tharamin kisima awasiyak na. Okkoma wasi misak.
Landline eka power nathi welavata off wena eka thamai ekama awasaiya. ekath aulak na unge prolink backup eka 250/= dila gaththa nam paya 3-4k adinna puluwan.
Habai samahara unta nam Fiber waha kaduru wage. Paw ithin.

කොහෙද බන් 250ට තියෙන්නේ? මෙහෙ ලයින් එක දෙන්න ආපු එකත් කිව්වා 550යි කියල. ඒ වුනාට SLT සයිට් එකේ තියෙන්නේ 2350ක් කියල.![]()
ඒකට වොරන්ටි තියේද? ඒකටත් හෙන ගහන්නේ නැද්ද? සාමන්යෙන් ෆෝන් එක විතරක් නම් පැය 5යි වයිෆයි එක්ක පාවිච්චි කරනවා නම් ඊට අඩුයි කියන්නේ ඇත්තද? උඹ උපරිම කොච්චර වෙලාවක් පාවිච්චි කරලා තියේද?550/- Fiber connection thiyena kattiyata.
SLT teleshop ekata gihin oyage number eka kiyala ganna.
250/- gaththe unge 50% off offer ekak thibuna eken. Dan denne nathuwa athi ehenam.
Ah ubata one nam 2k 3k unath ganna puluwan 550/- price ekata.
Oya back-up eka 550 ta unath watinawa machan.
mama wena items walath use karanawa. Dialog router ekatata use karanna puluwan.
naha machan kisi awlak na. hodata wada.එතකොට SLT FIBER ලයින් එක අවුල්ද? FIBER යූස් කරන හැමෝටම මේ වගේ අවුල් එනවද?
meka nam dan normal line eketh wenawa. uparima 30- mins. extension wala battery power madi. normal connection eketh current giyoth peo tv wada karanne 30 min.*වාසි
-විශේෂම දේ අකුණු එන්නෙ නැහැ copper වල වගේ.
-වේගය
*අවාසි
-වේගය නිසා data වාෂ්පීකරණය වීම.
-විදුලිය නැති විට දුරකථනය ක්‍රියාත්මක නොවීම. (ups අවශ්‍ය වීම)
ඒකට වොරන්ටි තියේද? ඒකටත් හෙන ගහන්නේ නැද්ද? සාමන්යෙන් ෆෝන් එක විතරක් නම් පැය 5යි වයිෆයි එක්ක පාවිච්චි කරනවා නම් ඊට අඩුයි කියන්නේ ඇත්තද? උඹ උපරිම කොච්චර වෙලාවක් පාවිච්චි කරලා තියේද?
එහෙම එකක් දැනටමත් යනවා බන්.........ඊලග ත්‍රෙඩ් එක//
"ෆයිබර් ගත්ත දවසේ ඉදන් ඉන්ටෙර්නෙට් වැඩ නෑ.. උන්ගේ අප්පගේ SLT"
Eka thamai bn.
Fiber eke mama danna tharamin kisima awasiyak na. Okkoma wasi misak.
Landline eka power nathi welavata off wena eka thamai ekama awasaiya. ekath aulak na unge prolink backup eka 250/= dila gaththa nam paya 3-4k adinna puluwan.
Habai samahara unta nam Fiber waha kaduru wage. Paw ithin.

පුළුවන්ලු, මාත් ගිහින් අහන්න ඕන.meka fiber unta 500 ta ganna puluwanda?![]()
පුළුවන්ලු, මාත් ගිහින් අහන්න ඕන.