Dialog router එක පිස්සු කෙළිනවා..වෙලාවකට පට්ට ස්ලොව්.
SLT Fiber connection එකක් ගන්න හදන්නෙ.
උන්ගෙ මොනවද මචන් හොඳ පැකෙජ්?
මන් බැලුවා උන්ගෙ සයිට් එකේ. අර Any time-LTE කියල GB ගාණක් selct කරගන්න තියන පැකේජ් වල උන් speed limit කරනවද Fiber වලට? නැත්තන් ඒව slt 4g routers වලට විතරද?
Unlimited ඒවත් තියනවා දැක්කා. ඒවගෙනම් speed limit 1Mbps-4Mbps වගේ දාලා තිබුනේ..
මට මාසෙට 150GB වගේ තිබුනොත් ඇති... මොන පැකේජ් එකට යන එකද වාසි Fiber එක්ක?
උබල පාවිච්චි කරන පැකේජ් මොනවද? පොඩ්ඩක් කියපන්කො