SLT Fiber Optic

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Aiyo mala paninne naha ban, ape ewun thamange jeewithe waya wena kaalayata kisi watinakamak denne nathi eka gana saha mechchara IT degree karana ewungeth thiyana nodanuwath kama gana thama puduma ban. :D
    ඉස්සර 512 කලේ අපි විනාඩි තුනක සිංදුවක් බලන්න බෆර් වෙලා ඉස්සරහට ඇද ඇද කට්ට කෑවා
    ඊට පස්සෙ 4MB විතර එද්දී කට්ට කෑවා වෙලාව අඩු උනා
    16Mbps ආවම ඔන්න වෙනදා විනාඩි තුනේ සින්දුව බලන්න කට්ට කෑවා කාලයෙන් සිංදුවත් බලලා තවත් ප්‍රෑන්ක් එකකුත් බලන්න පුළුවන් උනා
    බෆර් වෙනකම් බලාගෙන ඉන්න ඕන නැහැ
    කාලය ඉතුරුයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Thaama 3G thibbata dan hamoma 4G hoyanawa wage thama issarahata aluth ewa awamath. Ewagema router eka langadima tower ekata lock wei.

    Kohoma unath oya kiyane fiber honda unata oya dan 4G aran iwara nisa wasi thibbath aith gewan dan maru wenna ona na kiyalane.
    Api machan katha karanne 2n honda connection eka mokadda kiyana eka gana saha aluthen ganna kenek 4G gannawata wadaaa fiber ganna eke watinakama gana.
    මමත් ඉස්සර ඔය 4G හොඳයි කියලා මතයේ හිටියා
    එත් 4G එකට කෙල උනාම තේරෙනවා දුක කොහොමද කියලා
    එහෙම බලනකොට ස්මාට් ලයින් ෆයිබර් එක වටිනවා කෝටියක් විතර ටෙක්නොලොජි එක අතින්

    ටවර් කේස් එකක් වෙලා මස 6ක් යනවලු හදන්න
    හදන උන් ස්ට්‍රයික් නෙ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඉතින් බන් එහෙනම් අමුතුවෙන් අකුණු වදින්නේ නැති සීන් එකක් කියන්න ඕනේ නැහැනේ? ඔය කියන විදිහට අකුණු සන්නායක සවි කරලා තියෙන ගොඩනැගිලි වලට හොදයි..එත් මම දන්නා තරමින් අකුණු සන්නායක හයි කරද්දී ෆෝන් ලයින් වලින් එන ඒවත් ප්‍රොටෙක්ට් වෙනවා...

    එහෙම බැලුවම මේකට අකුණු වදින්නේ නැහැ කියන එක තේරුමක් නැති කතාවක්...මොකද කරන්ට් එක නැතුව වැඩ කරන්නෙත් නැතිනම්, අකුණු ගහන වෙලාවට දාන්න එපා කියලත් කියනවනම් ඉතින් කොහොමත් අකුණු වදින්නේ නැහැනේ...

    දැන් එතකොට අකුණු ගහන වෙලාවට ෆෝන් වැඩ කරන්නෙත් නැද්ද? රවුටර් එකෙන් නම් ෆෝන් ලයින් එක එන්නේ, එතකොට අකුණු ගහන වෙලාවට ෆොනුත් නවතිනවනේ රවුටරේ ඔෆ් කරාම...?? අකුණු ගැන කියන කතාව එතකොට තේරුමක් නම් නැහැ...

    කරන්ට් බිල වැඩි වෙන්නේ නැද්ද මේකෙන් සාමාන්‍ය ADSL එකට වඩා? සාමාන්‍ය ක්රමේදී ටෙලිෆෝන් ලයින් එකට රවුටර් එක On කරලා තියෙන්න ඕනේ නැහැනේ..එත් දැන් රවුටරේ හැම වෙලේම ඕන එකේ තියෙන්න ඕනෙද? හප්පා...ගෙදර මිනිස්සුන්ගෙන් කුණුහරුප අහගන්න වෙයිද මන්ද මට...:lol::lol: මදැයි කොලා :dull::dull:

    Gedara wahalata akunu wadina seen ekak nemei meka akunu sannayaka hai karanna. Meke kiyanne phone line eken ena akunu ganai. Gedarata akunu wadinwa nam ewelawata ge athule hitiyath wadinawa.

    Meke katha karanne phone line eken ena akunu gana fiber kiyanne sannayakayak nemei nisa phone line eken akunu wadinne naha kiyana eka kiyanne.

    Practical loke mekai kathawa samanyen gedarata direct akunak wadinne kalathurakin godak wita wenne pare power line eken hari paren ena phone line ekan hari thama akunu wadila gedara badu pichchenne.
    Power line eken ena akunu nawaththan surge protector thiyanawa, samanya ewa godak ganan naha. Gedara trip hondata wada nam samanya surge protector ekakin berenna puluwan godak welawata.
    Eth phone line ekata UPS wala, surge protector wala ehema thiyana phone line protector eka godak wita boruwak, ewagema ewain copper line ekata thawa noise awith slow wenawa. Enisa akunak gahanakota call ekaka hiyoth akuna wadinawa ewagema connect karala thiyana router, computer okoma pichchenawa. Enisa phone line eka paththen ena akunu fiber pariwaraka nisa walakenawa. Eka aththa practical loke loku deyak.
     
    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    Mchn Fiber Line eke Speed eka nam Patta,Danata Panadureta wage denawa:rolleyes: Meke machan lightning walata Hugak safe.
    FiberHome kiyala aluth router ekak denne,Router eke price ekanam kalin gananma thamai RS 3400 wage:yes::yes:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    ආහ...තව අවුලක්...මචන්, දැන් මුන් කියනවා අලුත් නම්බර් එකක් තමයි ලු එන්නේ මේක දැම්මම...සතියකින් විතර ආයේ පරණ නම්බර් එකට දාල දෙනවලු අලුත් එක අයින් කරලා...මොකක්ද බන් මේ කියන්නේ? :confused::dull:
    e kiyanne machan ubata fiber line eka gannakota denne aluth number ekak.. mokada uba dan use karana number eka system add welane thiyenne.

    ithin un aluth number ekata fiber issue karala ube thiyena number eka system eken delete karanna ona.. parana number eka free unama unta puluwan ube fiber line ekata e number eka apahu add karanna..

    onna okai siddiya. :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Gedara wahalata akunu wadina seen ekak nemei meka akunu sannayaka hai karanna. Meke kiyanne phone line eken ena akunu ganai. Gedarata akunu wadinwa nam ewelawata ge athule hitiyath wadinawa.

    Meke katha karanne phone line eken ena akunu gana fiber kiyanne sannayakayak nemei nisa phone line eken akunu wadinne naha kiyana eka kiyanne.

    Practical loke mekai kathawa samanyen gedarata direct akunak wadinne kalathurakin godak wita wenne pare power line eken hari paren ena phone line ekan hari thama akunu wadila gedara badu pichchenne.
    Power line eken ena akunu nawaththan surge protector thiyanawa, samanya ewa godak ganan naha. Gedara trip hondata wada nam samanya surge protector ekakin berenna puluwan godak welawata.
    Eth phone line ekata UPS wala, surge protector wala ehema thiyana phone line protector eka godak wita boruwak, ewagema ewain copper line ekata thawa noise awith slow wenawa. Enisa akunak gahanakota call ekaka hiyoth akuna wadinawa ewagema connect karala thiyana router, computer okoma pichchenawa. Enisa phone line eka paththen ena akunu fiber pariwaraka nisa walakenawa. Eka aththa practical loke loku deyak.

    දැන් පැහැදිලියි...තැන්ක්ස් :D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    e kiyanne machan ubata fiber line eka gannakota denne aluth number ekak.. mokada uba dan use karana number eka system add welane thiyenne.

    ithin un aluth number ekata fiber issue karala ube thiyena number eka system eken delete karanna ona.. parana number eka free unama unta puluwan ube fiber line ekata e number eka apahu add karanna..

    onna okai siddiya. :)

    එහෙම කරනවානම් කමක් නැහැ...එත් මුන්ගේ පොයිය ද දන්නේ නැහැනේ...එකයි බන් ඇහුවේ...විකුණගන්න මුන් බොරු ගහනවා :sorry:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    එහෙම කරනවානම් කමක් නැහැ...එත් මුන්ගේ පොයිය ද දන්නේ නැහැනේ...එකයි බන් ඇහුවේ...විකුණගන්න මුන් බොරු ගහනවා :sorry:
    මචන් මෙහෙම සීන් එකක් තියනවා ඔය connection එකට (Triple Play) voice line දෙකක් දෙනවා පරණ එකයි අලුත් නම්බෙර් එකකුයි.
    මුන් මේ දෙකටම රෙන්ටල් ගන්නවද දන්නේ නැ නැත්තම් එක voice line විතරක් අපිට ගන්ඩ පුලුවන්ද දන් නැ තාම බිල් එක අවේ නැ.
    අහලා බලන්ඩ ඕන
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මචන් මෙහෙම සීන් එකක් තියනවා ඔය connection එකට (Triple Play) voice line දෙකක් දෙනවා පරණ එකයි අලුත් නම්බෙර් එකකුයි.
    මුන් මේ දෙකටම රෙන්ටල් ගන්නවද දන්නේ නැ නැත්තම් එක voice line විතරක් අපිට ගන්ඩ පුලුවන්ද දන් නැ තාම බිල් එක අවේ නැ.
    අහලා බලන්ඩ ඕන

    එකනේ බන්...දෙකකට රෙන්ටල් ගෙවන්න පිස්සුවක් තියෙනවනම් හොදයි...ෆයිබර් මුන් දෙන්න ඇහුවේ නිකන් කිසි වෙනසක් නැහැ...තියෙන පැකේජ්, තියෙන ලයින්මයි..බිල් එකත් එකයි...ඔන්න ඔහොම කියල...:angry::angry:

    දැන් බැලුවම රවුටර් දවස පුරා දාල තියන්න ඕන...කචල් ගොඩක් බන්...අපරාදේ මම දීපු 2500...දැන් මාසයක් වත් අරන් පාවිච්චි කරලා බලල හරි නැත්තම් පරණ එකට මාරු වෙනවා...කොයි එකටත් පරන එක අයින් කරන්නේ නැතුව තියන් ඉන්න ඕනේ පලවෙනි මාසේ...:angry::angry::angry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචන් මෙහෙම සීන් එකක් තියනවා ඔය connection එකට (Triple Play) voice line දෙකක් දෙනවා පරණ එකයි අලුත් නම්බෙර් එකකුයි.
    මුන් මේ දෙකටම රෙන්ටල් ගන්නවද දන්නේ නැ නැත්තම් එක voice line විතරක් අපිට ගන්ඩ පුලුවන්ද දන් නැ තාම බිල් එක අවේ නැ.
    අහලා බලන්ඩ ඕන

    mehemai mchn voie line eke tax eka gewanna wenwa hodama wade 1212 kata karala ube parana number eka aluth connection ekata ganna eka

    voice 1 ekata

    voice 2 ekata ubata kamathi anm aluth number ekak ganna puluwan ;)
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    එකනේ බන්...දෙකකට රෙන්ටල් ගෙවන්න පිස්සුවක් තියෙනවනම් හොදයි...ෆයිබර් මුන් දෙන්න ඇහුවේ නිකන් කිසි වෙනසක් නැහැ...තියෙන පැකේජ්, තියෙන ලයින්මයි..බිල් එකත් එකයි...ඔන්න ඔහොම කියල...:angry::angry:

    දැන් බැලුවම රවුටර් දවස පුරා දාල තියන්න ඕන...කචල් ගොඩක් බන්...අපරාදේ මම දීපු 2500...දැන් මාසයක් වත් අරන් පාවිච්චි කරලා බලල හරි නැත්තම් පරණ එකට මාරු වෙනවා...කොයි එකටත් පරන එක අයින් කරන්නේ නැතුව තියන් ඉන්න ඕනේ පලවෙනි මාසේ...:angry::angry::angry:
    parana line eka 6 months use karanna puluwan kiwwa free of charge (voice witharai mama hithanne).

    parana number eka fiber ekata dala aluth number eka remove karanna puluwan. ona nam number 2ma thiyaganna puluwan ethakota voice line dekatama rental gewanna wenawa