ඉස්සර 512 කලේ අපි විනාඩි තුනක සිංදුවක් බලන්න බෆර් වෙලා ඉස්සරහට ඇද ඇද කට්ට කෑවාAiyo mala paninne naha ban, ape ewun thamange jeewithe waya wena kaalayata kisi watinakamak denne nathi eka gana saha mechchara IT degree karana ewungeth thiyana nodanuwath kama gana thama puduma ban.![]()
ඊට පස්සෙ 4MB විතර එද්දී කට්ට කෑවා වෙලාව අඩු උනා
16Mbps ආවම ඔන්න වෙනදා විනාඩි තුනේ සින්දුව බලන්න කට්ට කෑවා කාලයෙන් සිංදුවත් බලලා තවත් ප්රෑන්ක් එකකුත් බලන්න පුළුවන් උනා
බෆර් වෙනකම් බලාගෙන ඉන්න ඕන නැහැ
කාලය ඉතුරුයි


Meke machan lightning walata Hugak safe.






