මචන්ස්ලා...
මන් ෆ්ය්බර් අන්ලිමිටඩ් 10 එක ගන්න බැලුවේ,,ෆුල් බිල් එක කියක් එනවද සහ සෙට් කරන්න කොච්චර කල් යනවද කින්ද මන්ද කියන එක මට දැනගන්න පුලුවන්ද බෝය්ස්ස්..
දැනට පාවිච්චි කරන උන්..
ටොරන්ට් අව්ලක් නැහැ නේද??
අනික් එක..
ටොරන්ට් ක්ලයන්ට් එක වැඩ නේ??
අනික් එක ෆුල්ල් බිල කියක් එනවද ටක්ස් එකත් එක්කම