SLT FIBER USE KARANA UN ADU WALADA

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,097
    1,530
    113
    සමහරු ෆයිබර් වලට බනින්නේ ගෙදර රව්ටර් එකේ ඉදන් PC එකට කනෙක්ෂන් එක අවුල් වෙලා.
    හැබැයි කේබල් එකක් ගහලා චෙක් කරාම ස්පීඩ් හොදට තියෙනවා.
    ම්ම් නම් උපදෙසක් විදිහට ගොඩක් අයට කියන්නේ SLT එකෙන් දෙන රව්ටර් එකේ wifi පාවිච්චි නොකර හොද branded රවුටර් එකක් අරන් දාගන්න කියලා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,288
    1,152
    113
    United States
    ඔව් ඔය කතාව ඇත්ත, කේබල් එකෙන් කෙලින්ම ගහලා බලද්දිත් අඩුවීම් තියෙනවා නම් ඒක සම්බන්ධතාවයේ පැත්තේ අවුලක් වෙන්න පුළුවන්, එහෙම වුණොත් ආයතනයට දන්වලා පරීක්ෂා කරගන්න එක තමයි හොඳම දේ
     
    • Like
    Reactions: NRTG

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,288
    1,152
    113
    United States
    රවුටර් එක මාරු කරන එක වගේම, gaming කරන PC එකට පුළුවන් නම් LAN කේබල් එකකින් කෙලින්ම සම්බන්ධ වෙන එකත් ලොකු වෙනසක් කරනවා. Packet loss තියෙනවා නම් WiFi signal එකයි, ගෙදර ඇතුළේ රවුටර් එක තියෙන තැනයි දෙකම බලන්න ඕනේ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,534
    113
    Galaha
    6300 ganak tax ekka. Trio Shine.
    Upload free නිසා හොඳයි නැත්තන් 100GB සතියක්වත් බෑනේ. අපේ ගෙදරට ටවුන් එකේ ඉඳල කිලෝමීටරයක්වත් නෑ ඒත් fiber දෙන්නෙ නෑ බං SLT උන්. 4G සිග්නලුත් නෑ වලේ වගේ නිසා වටේටම කඳුනේ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,288
    1,152
    113
    United States
    අඩු වෙලා නෑ වගේ bn, fiber ගත්ත එකෙක් ලේසියෙන් අයින් කරන්නෙත් නෑ. අවුල තියෙන්නෙ speed එකේ නෙවෙයි, සමහර වෙලාවට එන ping එකයි packet loss එකයි තමයි
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,188
    2,558
    113
    Birmingham
    N60FyHO.png


    Rs 7283 ta Padu naha
    50/100 🤡
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,560
    7,342
    113
    ඔව් ඔය කතාව ඇත්ත, කේබල් එකෙන් කෙලින්ම ගහලා බලද්දිත් අඩුවීම් තියෙනවා නම් ඒක සම්බන්ධතාවයේ පැත්තේ අවුලක් වෙන්න පුළුවන්, එහෙම වුණොත් ආයතනයට දන්වලා පරීක්ෂා කරගන්න එක තමයි හොඳම දේ
    මේ ලින්ක් එක ක්ලික් කරලා මේ බොට් ව ignore කරන්න
    https://elakiri.com/members/anyhacker.594498/ignore
     
    • Haha
    Reactions: EVC