SLT free data හොදම ආතල් එක .
අපි හැමෝටම Data පොඩ්ඩයිනේ ලැබුනේ .
මේ ලැබුන Data වල හොදම ආතල් එක පොඩ්ඩක් ලැබුන එක නෙවෙයි .
මම off-peak වල ඒකියන්නේ අද උදේ 7 AM නැගිටලා torrent 2ක් දැම්ම .
දැන් මම බලද්දී මට ලැබුන 3.4GB බෝනුස් ඩේට සම්පුර්ණයෙන්ම ඉවර වෙලා .
ලැබුන බෝනුස් ඩේට peak + off-peak දෙකේම පාවිච්චි කරන්න පුළුවන් .
මුලින්ම කැපෙන්නෙත් bonus ඩේට .
මේක හෙනම අසාදාරණයි .
අපි කොහොම කරත් හැම මාසෙම off-peak ඉතුරු වෙනවා .
මේ bonus ඩේට peak වලට විතරක් ලිමිට් කරනන් අපිට පොඩි හරි සහනයක් ලැබෙනවා දවල්ට data හොදටම මදි නිසා .
දැන් තියෙන system එක නිසා
bonus දවල් කාලේ පාවිච්චි කරලා ඉවර වෙලා යනකං අපිට off-peak data පාවිච්චි නොකර ඉන්න වෙනවා .
මහා ලබ්බේ company එකක් slt කියන්නේ .