SLT free data හොදම ආතල් එක .

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    SLT free data හොදම ආතල් එක .

    අපි හැමෝටම Data පොඩ්ඩයිනේ ලැබුනේ .
    මේ ලැබුන Data වල හොදම ආතල් එක පොඩ්ඩක් ලැබුන එක නෙවෙයි .
    මම off-peak වල ඒකියන්නේ අද උදේ 7 AM නැගිටලා torrent 2ක් දැම්ම .
    දැන් මම බලද්දී මට ලැබුන 3.4GB බෝනුස් ඩේට සම්පුර්ණයෙන්ම ඉවර වෙලා .
    ලැබුන බෝනුස් ඩේට peak + off-peak දෙකේම පාවිච්චි කරන්න පුළුවන් .
    මුලින්ම කැපෙන්නෙත් bonus ඩේට .
    මේක හෙනම අසාදාරණයි .
    අපි කොහොම කරත් හැම මාසෙම off-peak ඉතුරු වෙනවා .
    මේ bonus ඩේට peak වලට විතරක් ලිමිට් කරනන් අපිට පොඩි හරි සහනයක් ලැබෙනවා දවල්ට data හොදටම මදි නිසා .
    දැන් තියෙන system එක නිසා
    bonus දවල් කාලේ පාවිච්චි කරලා ඉවර වෙලා යනකං අපිට off-peak data පාවිච්චි නොකර ඉන්න වෙනවා .
    මහා ලබ්බේ company එකක් slt කියන්නේ .

    :growl::growl::growl::growl::growl:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    uge salary adu karapu eke tharahata apita ariya ,,,,:growl::growl:
    ගෝට වැට් එකත් අඩුකරලා දුන්න නිසා මුන් මොකක් හරි හොද දෙයක් කරයි කියල හිතුවේ . :(:(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    කොහොමද මුන් අහපු ගේම? සති ගානක ඉඳන් දෙනවයි දෙනවයි කියලා මෝඩ සිංහළුන්ව කුලප්පු කරවලා උන්ගෙ එෆ්බී එකට ලයික් කමෙන්ට් ශෙයා දම්මගෙන අන්තිමේදි කරපු වැඩේ.


    පරක්කු වෙලා හරි තේරුම් ගනිල්ලා බොරු බලාපොරොත්තු කන්දරාවක් දීලා අපිට අරින්නෙ දේශපාළුවො විතරක් නෙවේ.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    me para nam karima wadak kale apita mun


    ඔව් මචං .

    slt page එකේ days count කර කර ඉද්දි මාත් හෙනම hype එකේ හිටියේ .
    කිරියේ හැම එකාම වගේ මාරම බලාපොරොත්තු තියන් හිටියා .
    කොටින්ම කියනවනම් අපේ වලතරය පවා මේගැන thread දෙකක්ම open කරලා තිබ්බ .
    මේ අලුත් ශතවර්ශේ හෙනම fun එකේ ගත කරන්න හිටියේ .
    :dull::dull::dull::dull::dull::dull:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    කොහොමද මුන් අහපු ගේම? සති ගානක ඉඳන් දෙනවයි දෙනවයි කියලා මෝඩ සිංහළුන්ව කුලප්පු කරවලා උන්ගෙ එෆ්බී එකට ලයික් කමෙන්ට් ශෙයා දම්මගෙන අන්තිමේදි කරපු වැඩේ.


    පරක්කු වෙලා හරි තේරුම් ගනිල්ලා බොරු බලාපොරොත්තු කන්දරාවක් දීලා අපිට අරින්නෙ දේශපාළුවො විතරක් නෙවේ.


    වැඩක් නැහැ කතාකරල .
    මම 3GB ලැබුන නිසා හිත හදාගත්ත .
    මොකද හැම මාසෙම අන්තිමට මම 2GB විතර extra GB ගන්නවා .
    bonus එක නිසා එහෙම ඕන වෙන එකක් නැතිවෙයි කියල හිතුවේ .
    මුන් දුන්න එකත් දීල තියෙන්නේ අපිට ප්රෝජනයක් ගන්න බැරි විදියට
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    Hama awruddema un ohoma wadak karanawa awruddama musala wenna. Me para thamai hodama eken ariye.


    මගෙත් දවස සව්ත්තු උනා .
    කිරිබත් කාල තවත් moon එක upset වෙලා ඉන්නේ . :baffled::baffled:
    අව්රුදු ගානක් connection තිබිලත් ලගදි package එක මාරු කරපු උන්ට
    හරියට බෝනුස් එකවත් ලැබිල නැහැ . :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මගෙත් දවස සව්ත්තු උනා .
    කිරිබත් කාල තවත් moon එක upset වෙලා ඉන්නේ . :baffled::baffled:
    අව්රුදු ගානක් connection තිබිලත් ලගදි package එක මාරු කරපු උන්ට
    හරියට බෝනුස් එකවත් ලැබිල නැහැ . :baffled::baffled::baffled:
    Ilaga para okun monawa denawa kiwwath wiswasa karanna hoda naha. :lol: