SLT Free Gb :D

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    Slt කාරයෝ කිවුව වගේම free GB දීල නේද :):).මගේ නම් GB 15 i .ඔයාලට කියක් හම්බුනද මචන්ලා මේ මාසේ නම් බය නැතුව ඇද්ද හැකි :D:D :baffled::baffled::baffled:

    zQdzeEa.jpg
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    එක එකාගේ MB/GB ගණන් හොරෙන් අඩු කරලා ඉතින් දෙන්න බැරිය free. :angry:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගිගාබයිට් එකක් 80ට දෙන ඔෆර් එකද?
    80 x 15ක් කියන්නෙ 1200ක් එනවා නෙ බිලට :rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    එක එකාගේ MB/GB ගණන් හොරෙන් අඩු කරලා ඉතින් දෙන්න බැරිය free. :angry:

    මොබයිල් බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් පැකේජ් වල නම් ඕවා කරනවා ඇති. ඒත් මුළු රටටම පැය 24ක් අන්ලිමිටඩ් ඩවුන්ලෝඩ් කරන්න දුන්න slt එකට, එක එකාගෙන් ඩේටා අඩුකරල එක්ස්ට්‍රා ජීබී දෙන්න ඕන නෑ බන්.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    slt eka banga wela palayan. site ekak load wenne na kotinma kiwoth me comment eka dagannath phone eken log wenna una. slt 4g
     

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    Slt කාරයෝ කිවුව වගේම free GB දීල නේද :):).මගේ නම් GB 15 i .ඔයාලට කියක් හම්බුනද මචන්ලා මේ මාසේ නම් බය නැතුව ඇද්ද හැකි :D:D :baffled::baffled::baffled:

    zQdzeEa.jpg

    චන් slt එකේ ඔය page එක ගන්නෙ කොහොමද බන්?
    මගෙ එන්නෙ මෙහෙමනෙ.

    slt.jpg
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මට සේරම 40GB හම්බුනා. මන් එකෙන් 20GB විතර use කරලා තිබ්බේ.. Bill එක බදින්න මට අමතක වෙලා ඊයේ මුන් Connection එක කැපුවා.. අද ගිහින් bill එක බැඳලා Customer Care Call කරලා Connection එක Activate කරගෙන Usage Meter එක බලද්දී ආයේ සම්පුර්ණම 40GB ම එහෙම්මම තියෙනවා... :D:D:D
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^