SLT GB වැඩි කිරීමේ වංචාව

EnnaOranga

Member
Dec 31, 2017
20
3
0
ඉතින් බන් දැන් SLT එකෙන් 36 GB දුන්නට පීක් ඩවුන්ලෝඩ් කියල, යටින් දාල තියෙනවනෙ නෝට් එකක් පොඩියට මෙහෙම

"Allocated volume for Peak Download could be utilized for Upload & Off-peak Download and such volume is counted for the Total Volume"

එතකොට ඇත්තටම පීක් කියල දීල තියෙන එකෙන් නේද ඕෆ් පීක් කපෙන්නෙත් .. හිකෙනව බන් මුන් කරන වැඩ ... එතකොට පීක් ඩවුන්ලෝඩ් ඕෆ් පීක් කියල දෙකක් නෑ .. පීක් එකට දීල තියෙන එකෙන්මයි රෑ 12 න් පස්සේ ඩවුන්ලෝඩ් කරන ඒවටත් කැපෙන්නෙ .. එහෙම කැපිල දවල්ට ඩවුන්ලෝඩ් කරන්න බැරි විදිහට 0 GB උනාම අර ඔෆ්ෆ් පීක් කියල දීල තියෙන ඉතුරු ටික රෑ 12 න් පස්සෙ ඇක්ටිව් වෙනව නේද .. අහ්හ් එතකොට අපි ඒ දවස් ටිකේ දවල්ට දත නියවන් ඉන්න ඕනෙ නේ? එහෙම නැත්තන් එක්ස්ට්‍රා GB ගන්න ඕනෙ අපේ පීක් ටිකට මුන් ඕෆ් පීක් වෙලාවෙත් කෙලෙව්ව නිසා නෙහ්? යකෝ මුන් පට්ට හොරුනේ ... පීක් කියල දීල ඕෆ් පීක් ඩවුන්ලෝඩ් වලටත් ඒකෙන් කපන්නෙ ... දවල්ටයි රෑටයි දෙකේම 36 GB වලින් කැපෙන්න ගත්තම එතකොට 36 GB වැඩක් නෑනෙ ... පට්ට හොරු ඕයි මුන් .. කාලකන්නි හැතිකරේ ... ලංකාවෙ මාර මාෆියා ඕයි වෙන්නෙ .. අව්ෂද මාෆියාවට වැඩී ඕයි මේ මාෆියා .. බලහන් එකෙක් වත් හරියට දෙන්නෙ නෑනෙ .. කැකිරි වංචා ඕයි මේව .. false advertising ගොඩටත් වැටෙනව මේ වගේ වංචා ..

142txxs.jpg

161fa1h.jpg
:rofl::rofl::rofl::rofl:
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,751
    113
    Gampaha
    :no::no::no::no::no::no::no:

    Peak GB ඕනෙ වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්.
    Off peak ඇක්ටිව් වෙනවා රෑ 12 - උදේ 8 අතරේ, ඒ වෙලාවේ පීක් වලින් කැපෙන්නේ නෑ.
    පීක් ඉතිරි වෙලා තියෙද්දී Off peak ඉවර වුණොත් ස්ලෝ වෙන්නේ නෑ, Off peak වෙලාවේ peak data utilize වෙනවා.ඒකයි ඔය කියන්නේ.
    :yes:ද ඊයෙ ඉන්ටනෙට් ගත්ත සූටි බබාලා :rofl::rofl:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    :no::no::no::no::no::no::no:

    Peak GB ඕනෙ වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්.
    Off peak ඇක්ටිව් වෙනවා රෑ 12 - උදේ 8 අතරේ, ඒ වෙලාවේ පීක් වලින් කැපෙන්නේ නෑ.
    පීක් ඉතිරි වෙලා තියෙද්දී Off peak ඉවර වුණොත් ස්ලෝ වෙන්නේ නෑ, Off peak වෙලාවේ peak data utilize වෙනවා.ඒකයි ඔය කියන්නේ.

    :yes::yes:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    අය්යෝ බං ඔය කියන්නේ මේකයි රැට ඕන තරම් ඩිස්ටි ඩිටින් එක දාපං අවුලක් නෑ කියල..ඒ කරලත් අසහනේ වගේනම් දවල් වරුවෙනුත් දෙන්නම් කියල..
    හැබෙයි ඉතින් රෑ තිස්සේ බුදියගන ඉදං දවල්ට ආවට එහෙම හු## න දෙන්න බෑ කියල
    :angry:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ඉතින් බන් දැන් SLT එකෙන් 36 GB දුන්නට පීක් ඩවුන්ලෝඩ් කියල, යටින් දාල තියෙනවනෙ නෝට් එකක් පොඩියට මෙහෙම

    "Allocated volume for Peak Download could be utilized for Upload & Off-peak Download and such volume is counted for the Total Volume"

    එතකොට ඇත්තටම පීක් කියල දීල තියෙන එකෙන් නේද ඕෆ් පීක් කපෙන්නෙත් .. හිකෙනව බන් මුන් කරන වැඩ ... එතකොට පීක් ඩවුන්ලෝඩ් ඕෆ් පීක් කියල දෙකක් නෑ .. පීක් එකට දීල තියෙන එකෙන්මයි රෑ 12 න් පස්සේ ඩවුන්ලෝඩ් කරන ඒවටත් කැපෙන්නෙ .. එහෙම කැපිල දවල්ට ඩවුන්ලෝඩ් කරන්න බැරි විදිහට 0 GB උනාම අර ඔෆ්ෆ් පීක් කියල දීල තියෙන ඉතුරු ටික රෑ 12 න් පස්සෙ ඇක්ටිව් වෙනව නේද .. අහ්හ් එතකොට අපි ඒ දවස් ටිකේ දවල්ට දත නියවන් ඉන්න ඕනෙ නේ? එහෙම නැත්තන් එක්ස්ට්‍රා GB ගන්න ඕනෙ අපේ පීක් ටිකට මුන් ඕෆ් පීක් වෙලාවෙත් කෙලෙව්ව නිසා නෙහ්? යකෝ මුන් පට්ට හොරුනේ ... පීක් කියල දීල ඕෆ් පීක් ඩවුන්ලෝඩ් වලටත් ඒකෙන් කපන්නෙ ... දවල්ටයි රෑටයි දෙකේම 36 GB වලින් කැපෙන්න ගත්තම එතකොට 36 GB වැඩක් නෑනෙ ... පට්ට හොරු ඕයි මුන් .. කාලකන්නි හැතිකරේ ... ලංකාවෙ මාර මාෆියා ඕයි වෙන්නෙ .. අව්ෂද මාෆියාවට වැඩී ඕයි මේ මාෆියා .. බලහන් එකෙක් වත් හරියට දෙන්නෙ නෑනෙ .. කැකිරි වංචා ඕයි මේව .. false advertising ගොඩටත් වැටෙනව මේ වගේ වංචා ..

    142txxs.jpg

    161fa1h.jpg

    කාගෙ දරුවෙක් ද බං උඹ ? :lol:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    :no::no::no::no::no::no::no:

    Peak GB ඕනෙ වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්.
    Off peak ඇක්ටිව් වෙනවා රෑ 12 - උදේ 8 අතරේ, ඒ වෙලාවේ පීක් වලින් කැපෙන්නේ නෑ.
    පීක් ඉතිරි වෙලා තියෙද්දී Off peak ඉවර වුණොත් ස්ලෝ වෙන්නේ නෑ, Off peak වෙලාවේ peak data utilize වෙනවා.ඒකයි ඔය කියන්නේ.
    Pw bn sirawata slt un... :sorry:
    Podakk hatiyata kiyawanewath nayhuwa biynawa slt ekata
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    :no::no::no::no::no::no::no:

    Peak GB ඕනෙ වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්.
    Off peak ඇක්ටිව් වෙනවා රෑ 12 - උදේ 8 අතරේ, ඒ වෙලාවේ පීක් වලින් කැපෙන්නේ නෑ.
    පීක් ඉතිරි වෙලා තියෙද්දී Off peak ඉවර වුණොත් ස්ලෝ වෙන්නේ නෑ, Off peak වෙලාවේ peak data utilize වෙනවා.ඒකයි ඔය කියන්නේ.

    ඔවු, මෙහෙම තම වෙන්නේ.ඔෆ් පීක් ඉවරවෙලා පීක් ඩේට ඉතුරු උනාම පීක් එකෙන් තම අඩු වෙන්නේ.
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    නිකන් දෙන එකටත් උදැල්ල දානවනේ යකු.,:D