SLT Giga Fiber 1000 MBPS දෙනවලු

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වැරදිලා හරි ලොකු ෆයිල් එකක් ඩවුන්ලොඩ් කර්‍රොත් තප්පර 30 ඩෙටා ඉවරයි..:P

    තඩි බටයක් දුන්නට එන්නෙ බේසමක විතර වතුර විතරයි,ඊට පස්සෙ හුලං :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹලට හිතෙන් නැද්ද මුන් ස්පීඩ් ටෙස්ට් කරන සයිට් හැම එකකටම මොකක් හරි කරල තියනව කියල. ඔය කියන ගණන් එන්නෙ ඒ සයිට් වල විතරයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹලට හිතෙන් නැද්ද මුන් ස්පීඩ් ටෙස්ට් කරන සයිට් හැම එකකටම මොකක් හරි කරල තියනව කියල. ඔය කියන ගණන් එන්නෙ ඒ සයිට් වල විතරයි

    ගොඩක් සර්වර් වල එච්චර ස්පීඩ් දෙන්න නෑ බන් ...එකයි ඒ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    රෝල් කරලා ගහගන්න කියපන් ඕක. ඔච්චර ස්පීඩ් hdd එකවත් write වෙන්නේ නෑ. උන්ගේ ආතල් උන්ට ආතල් ඇති. අපිටනන් වැඩක් නෑ speed එක :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    speed එකනම් දැන් තියෙන ගානත් වැඩි හොඳටම . software දාගෙන speed අඩු කරගෙන අපි දුවන්නේ :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    රෝල් කරලා ගහගන්න කියපන් ඕක. ඔච්චර ස්පීඩ් hdd එකවත් write වෙන්නේ නෑ. උන්ගේ ආතල් උන්ට ආතල් ඇති. අපිටනන් වැඩක් නෑ speed එක :rofl:

    හෙන ගොං උබලා. යකෝ එක ට උං මොනා කරන්නද?