වැරදිලා හරි ලොකු ෆයිල් එකක් ඩවුන්ලොඩ් කර්‍රොත් තප්පර 30 ඩෙටා ඉවරයි..![]()

උඹලට හිතෙන් නැද්ද මුන් ස්පීඩ් ටෙස්ට් කරන සයිට් හැම එකකටම මොකක් හරි කරල තියනව කියල. ඔය කියන ගණන් එන්නෙ ඒ සයිට් වල විතරයි
ai bn a
google drive wala tyana ewa try krala balapan unge patta bandwith ekak denawa

ai bn a
කාලකින් හොද news එකක්... එත් ඔවා වෙයි කියල හිතන්න අමාරුයි.. තාම IPv6 වත් enable කරලා නෑඇඩ්නම් යනවා! මුකුත් විස්තරයක් නෑනේ!
echchara resources nane bn..
google , amazon wage unge nam services godak speed..
fiber eke youtube video download wenawa 50mbps withara..
habayi normal website walata ehchcara speed denna recourses na.
speed එකනම් දැන් තියෙන ගානත් වැඩි හොඳටම . software දාගෙන speed අඩු කරගෙන අපි දුවන්නේ![]()


රෝල් කරලා ගහගන්න කියපන් ඕක. ඔච්චර ස්පීඩ් hdd එකවත් write වෙන්නේ නෑ. උන්ගේ ආතල් උන්ට ආතල් ඇති. අපිටනන් වැඩක් නෑ speed එක![]()