SLT Giga Fiber 1000 MBPS දෙනවලු

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    SLTලට දෙන්න බැරි කමක් නෑ බං. Infrastructure එක දැනටමත් ඩිවලොප් වෙලා ඉවරයි. 1Gbps වලට එහා පැත්තෙ උනත් දෙන්න පුලුවන් තරම් Bandwidth එකක් උන්ට තියෙනව. හැබැයි Unlimited නම් 1Gbps ලොවෙත් දෙන්න බෑ මේ තියෙන විදියට. 100Mbps උනත් ගොඩක් පැති වලට Unlimited දෙන්න අමාරුවෙයි. උංගෙ Internal Network එක අවුල් ඒ තරම් ස්පීඩ් එකකින් අන්ලිමිටඩ් දෙන්න. හැබැයි මේ මොකාට එන්න ලෑස්ති වෙනවද කියල නම් හිතාගන්න අමාරුයි. ගාන වැඩි කරල වෙනම පැකේජ් සෙට් එකක් දෙන්න හදනවද නැත්නම් තියෙන එකටම මේ ස්පීඩ් එක දෙන්න හදනවද මොකක්ද කියල හිතාගන්න අමාරුයි.:yes::yes::yes:

    ekata ma me speed eka nam dena ekak na bng,ehema unoth patta boru wadak ne
    100mbps walata day, night eka nathi kala nam hodatama athi
    100mbs connection eken 1GB under 1 min download wenawa ne itin, eh madai bng :rolleyes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    උඹලට හිතෙන් නැද්ද මුන් ස්පීඩ් ටෙස්ට් කරන සයිට් හැම එකකටම මොකක් හරි කරල තියනව කියල. ඔය කියන ගණන් එන්නෙ ඒ සයිට් වල විතරයි

    ගොඩක් සර්වර් වල එච්චර ස්පීඩ් දෙන්න නෑ බන් ...එකයි ඒ

    හැම ISP ම speedtest සයිට් Prioritized Queue එකකද කොහෙද තියෙන්නෙ
    හොදම උදාහරනෙ ඩයලොග් මොන ස්පීඩ් ලිමිට් එක වැටිල තිබුනත් ස්පීඩ් ටෙස්ට් එක ෆුල් ස්පීඩ් එනවා
    සමහර වෙලාවට හැම සයිට් එකක්ම ස්ලෝ බේස් ස්ටේශන් එක ඔවර්ලෝඩ් වෙලා කියල ටෙක්නිකල් එකෙන් කියනවා ඒත් ස්පීඩ් ටෙස්ට් එක බබා වගේ වැඩ
    හැම ISP ම ඕක කරනවා ඇති
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හැම ISP ම speedtest සයිට් Prioritized Queue එකකද කොහෙද තියෙන්නෙ
    හොදම උදාහරනෙ ඩයලොග් මොන ස්පීඩ් ලිමිට් එක වැටිල තිබුනත් ස්පීඩ් ටෙස්ට් එක ෆුල් ස්පීඩ් එනවා
    සමහර වෙලාවට හැම සයිට් එකක්ම ස්ලෝ බේස් ස්ටේශන් එක ඔවර්ලෝඩ් වෙලා කියල ටෙක්නිකල් එකෙන් කියනවා ඒත් ස්පීඩ් ටෙස්ට් එක බබා වගේ වැඩ
    හැම ISP ම ඕක කරනවා ඇති

    FUP වැටිල තියෙද්දිත් ඩයලොග් වල ස්පීඩ් ටෙස්ට් එක යනවද බං සාමාන්‍ය විදියට? මම ඩයලොග් පාවිච්චි කරලම නෑ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,607
    25,487
    113
    උඹලට හිතෙන් නැද්ද මුන් ස්පීඩ් ටෙස්ට් කරන සයිට් හැම එකකටම මොකක් හරි කරල තියනව කියල. ඔය කියන ගණන් එන්නෙ ඒ සයිට් වල විතරයි
    ekata routing balapanwa ban
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    speed එකනම් දැන් තියෙන ගානත් වැඩි හොඳටම . software දාගෙන speed අඩු කරගෙන අපි දුවන්නේ :rofl:

    මම මේ තියං ඉන්නෙ කොච්චර ස්පීඩ් එකක්ද බං, MB වලින් කියපංකො
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      76 KB · Views: 71

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    Speed wadi karala ubalage data tika iwara karala extra gb wikunala un profits wadi karagannawa. High speed ewa nikan dunnath ganna epa
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    රෝසි ආච්චි;24945449 said:
    1000kbps = 1Mbps = 0.125MBps = 128KBps

    slt වෙබ් එකේ දාල තියෙන්නෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 21යි කියල
    ඒකට අනුව කොච්චරක්ද මම තියං ඉන්නෙ

    1 ද?
    0.125ද?

    21යි කියන්නෙ මෙගා බිට් වෙන්ඩැති නේද
    එතකොට මම තියං ඉන්නෙ මෙගා බිට් 1කට :P
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,607
    25,487
    113
    slt වෙබ් එකේ දාල තියෙන්නෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 21යි කියල
    ඒකට අනුව කොච්චරක්ද මම තියං ඉන්නෙ

    1 ද?
    0.125ද?

    21යි කියන්නෙ මෙගා බිට් වෙන්ඩැති නේද
    එතකොට මම තියං ඉන්නෙ මෙගා බිට් 1කට :P
    0.125

    ow, 21mbps = 2.6MBps. dan thiyan inne 1mbps, = 128KBps or 0.125MBps
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,607
    25,487
    113
    තොපිට ගෙවල් වලට නෙව්ව්‍යි බන් උන් ඕව promote කරන්නෙ..:lol: fibre speed එක මදි company ඕනතරම් ලංකාවෙ තියෙනවා..:sorry:

    leased line denne ban 2.4gbps :oo: eheam thiyeddi mokatada me 1gbps promote karanne wenama
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    SLTලට දෙන්න බැරි කමක් නෑ බං. Infrastructure එක දැනටමත් ඩිවලොප් වෙලා ඉවරයි. 1Gbps වලට එහා පැත්තෙ උනත් දෙන්න පුලුවන් තරම් Bandwidth එකක් උන්ට තියෙනව. හැබැයි Unlimited නම් 1Gbps ලොවෙත් දෙන්න බෑ මේ තියෙන විදියට. 100Mbps උනත් ගොඩක් පැති වලට Unlimited දෙන්න අමාරුවෙයි. උංගෙ Internal Network එක අවුල් ඒ තරම් ස්පීඩ් එකකින් අන්ලිමිටඩ් දෙන්න. හැබැයි මේ මොකාට එන්න ලෑස්ති වෙනවද කියල නම් හිතාගන්න අමාරුයි. ගාන වැඩි කරල වෙනම පැකේජ් සෙට් එකක් දෙන්න හදනවද නැත්නම් තියෙන එකටම මේ ස්පීඩ් එක දෙන්න හදනවද මොකක්ද කියල හිතාගන්න අමාරුයි.:yes::yes::yes:

    Mamanam kiyanne unlimited denne naththam wadak na fiber connection ekak...wena ratawala unlimited denne fiber
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,427
    5,538
    113
    තොපිට ගෙවල් වලට නෙව්ව්‍යි බන් උන් ඕව promote කරන්නෙ..:lol: fibre speed එක මදි company ඕනතරම් ලංකාවෙ තියෙනවා..:sorry:

    Ehenam TV eke ad danne mona mokatada. Company karayo TV balanawe.
    Eka neme Dialog eken 5G denawa (4G home 5G karanawa lagadi). Eke heat ekata oya.