SLTලට දෙන්න බැරි කමක් නෑ බං. Infrastructure එක දැනටමත් ඩිවලොප් වෙලා ඉවරයි. 1Gbps වලට එහා පැත්තෙ උනත් දෙන්න පුලුවන් තරම් Bandwidth එකක් උන්ට තියෙනව. හැබැයි Unlimited නම් 1Gbps ලොවෙත් දෙන්න බෑ මේ තියෙන විදියට. 100Mbps උනත් ගොඩක් පැති වලට Unlimited දෙන්න අමාරුවෙයි. උංගෙ Internal Network එක අවුල් ඒ තරම් ස්පීඩ් එකකින් අන්ලිමිටඩ් දෙන්න. හැබැයි මේ මොකාට එන්න ලෑස්ති වෙනවද කියල නම් හිතාගන්න අමාරුයි. ගාන වැඩි කරල වෙනම පැකේජ් සෙට් එකක් දෙන්න හදනවද නැත්නම් තියෙන එකටම මේ ස්පීඩ් එක දෙන්න හදනවද මොකක්ද කියල හිතාගන්න අමාරුයි.![]()
ekata ma me speed eka nam dena ekak na bng,ehema unoth patta boru wadak ne
100mbps walata day, night eka nathi kala nam hodatama athi
100mbs connection eken 1GB under 1 min download wenawa ne itin, eh madai bng





fibre speed එක මදි company ඕනතරම් ලංකාවෙ තියෙනවා..
eheam thiyeddi mokatada me 1gbps promote karanne wenama