lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
මගේ යලුවේක් කරනවා.
වැලිසර SLT ට්‍රෙනින් සේන්ටර් ඒකේ තියෙනවා
අවුරුදු 2ක් කෝස් ඒක.මාස 6ක් ට්‍රෙනින් එකත් එක්කම.
ඔක්කොටම ලක්ෂ 4ක් විතර යනවාලු.පොඩ්ඩක් එහා මෙහා වෙයි.
ඩිග්‍රි ඒක කරනවනම් UK යන්න ඔනේලු දැන් ලංකාවත් පටන් ගන්නවා කියලා කිය්නවා.තාමනම් පටන් අරන් නෑ.
lankawe UK electronic/electrical engineering degree final year ekak nath nan UK yan na wenawa
 

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    kollo ,nikan marketing walata rawatana epa.....mama hethana oka Maths walien minimum 2 pass one.....uba 3 pass thiyanawa nam owa kara kara ina one na...nikan money wast karana epa......dan therenawa neda ,privet uni : awila karana magadi ....
     

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    slt ake math oka kara sahenda amarui oka.. hena kattak kanda wenawa..... exam fees,,couse fees ahema godak ganag machoooo
     

    wug

    Member
    Oct 27, 2009
    565
    17
    0
    Sri Lanka
    මගෙ යාලුවෙක්ට SLT එකේ තියන BTEC HND in Electrical /Electronic Specialized in communication ඩිප් එක ගැන දැනගන්න ඕනෙ වෙලා තියනව. ඒක කරන කෙනෙක් ඉන්නවනම් පොඩි උදව්වක් දෙන්න. :)

    දැනගන්න ඕනෙ,
    1) මේකෙ පිලිගැනීම??
    2) මේක කරපුහාම SLT එකේ ජොබ් එකක් දෙනවද??
    3) මේකට කීයක් විතර යනවද??

    දන්නවනම් උදව්වක් දෙන්න :)
    Mama ma cause aka karanawa.
    1) Normal HND akata teyana peleganema teyanawa.
    2) SLT aka job nam dan na.
    3) 4 Lak tamai okkoma

    Tawa detail ona nam mawa contact karanna
     
    • Like
    Reactions: thilina91