Ude edan data tika parissam kola masayakma tiyaganna epaine kiyala. Onna ohe kiyala 1.6GB Movie ekak bawa. Usage meter check kola.. Tama 40GB ehemamai kiyahanko! Matat Ubata wagema Mol una..Hitu kiyala tawa anan manan bawa 6GB witara. Aye usage meter check kola.. Tama 40i Kiyahanko.. Dannam Moleth Moola.. Tawa Download wenna damma torrent. nikamata wage usage meter check kola dan. dan tiyenne 28GB kiyahanko!!! Ehemama Mola Bassa ban
Munge ada meter eka update wenna wela yanawad koheda. wenadata realtime update wenawa ban.
ඔව් එහෙම වෙනවා සමහර වෙලාවට, උන්ගේ සාමාන්‍යයෙන් meter එක update වෙන්නේ විනාඩි 6 කට සැරයක් නමුත් සමහර වෙලාවට ඕක කල් යනවා එතකොට count වුනත් අපිට පෙන්වන්නේ නෑ නමුත් එකපාරටම අර count වෙච්ච එක meter එකට ad වෙනවා එතකොට බඩු තමයි.





මගෙත් ස්පීඩ් එක ජුණ්ඩක් වැඩිවෙලා බන්..


ekath athal wede