SLT Home Package අය එන්ඩකෝ ඇතුලට.

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඔය සිද්ධිය මටත් කිවුව බං. ඒත් හිතපන්කෝ බං. phone එකෙන් usage එක කියන්න නම් මොන රෙද්දටද? මේවා ලිමිට් කළේ අනික 18 වෙනකොට උන් මොන ජිල්මාට් එකක් දායිද? meter එකේ usage එක වැඩි කලොත්. මේ ප්‍රශ්නේ තියෙන්නේ පරණ අපිට විතරයි. මුන් හදන්නේ කොහොම හරි අපිව පරණ එකෙන් අයින් කරන්න ඉතිං ඇයි බං අපි උන් කියන පදේටම නටන්නේ. කියනකොට කියපං ඇයි මේක පරණ package තියන අයට විතරක් කරන්නේ කියල. :angry:


    math pakege ekn ayin wenna ynne bn mge entree eka thinne home lite ekata ynna inne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මචං බලපන් උඹල usage එක බලන්නෙම නැද්ද? ඒක බලන්ඩ බැහැ උන් ඒක බ්ලොක් කරනව. https://usagemeter.slt.lk/BBusage බලපන් මේකෙන් යන්න දෙන්නේ නැහැ. මම පස් වතාවක් කතා කලා තවම නැහැ. හැබැයි අලුත් ඒවට යන්න පුළුවන්. මම කිවුම එකෙක් කියනවා common issue එකක් කියල. අනෙක කියනවා එහෙම වෙන්න බැහැ එහෙනම් අපට calls ගොඩක් එනව කියල. උඹලත් කතාකරපල්ලා මචං මුන්ට මෙහෙ usage එක block කරනකොට වෙනස් කරන්නත් පුළුවන්. හැබැයි උන්ට අපේ usage එක බලන්න පුළුවන්. මේක සුරංගනා කතාවක් වගේ උන්ට පුළුවන් අපට බෑ. කතා නොකරපු එවුන්ටයි කියන්නේ මචං "please call them & then they will identify is this common issue or not. එපාවෙනව බං. :angry: මේක ගිය මාසෙත් වුණා මුන් මේක කරන්නෙ සැළසුම් කරල. දැම්ම කතා කරපල්ලා. බැරි අය bump කරන්න. අපි නිදාගෙන ඉන්න ඉන්න වුන් අපිට අරින්න එන්නෙ :angry: hurry up මචං call now.

    bump
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    entree eka paaduy bn mata hmdama mage 7 gb witra gihin salli apraade, mn

    peek off peak case ek tma awlkt tinne et mona krnnda :no::no::no:

    ඇයි බං අපි company කාරයන්ට ඕන විදිහට නටන්න යන්නේ? :frown:
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඇයි බං අපි company කාරයන්ට ඕන විදිහට නටන්න යන්නේ? :frown:


    api kiyla mona krnnada bn, duppath kamath waligaya nathi gona wage kiynawane,

    un ekka happenada bn, peo tv ekt awul qata wadakuth na bannata wadakuth naa, banala banalma epa wela,
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    president ge brother ne an chairman inne..

    awlak na thel adu kala neh

    දේශපාලනෙන් වැඩක් නැහැ බං. දෙන මගුලවත් හරියට දුන්න නම් මෙහෙම ලේ පුච්ච ගන්නේ නැහැනේ :angry: reply එකට thanks බං.:yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    api kiyla mona krnnada bn, duppath kamath waligaya nathi gona wage kiynawane,

    un ekka happenada bn, peo tv ekt awul qata wadakuth na bannata wadakuth naa, banala banalma epa wela,

    උඹ හරි ඒත් බං මේක දුප්පත්කමේ අවුලක් නෙමේ service එක හරියට දෙන්නෙ නැති අවුලක්නේ. :angry: හැප්පෙන්න බැහැ නෙමෙයි බං මිනිස්සු අපිට කරන්න පුළුවන් තරම අපි තාම තේරුම්ගෙන නැහැ. company වට්ටල තියන රටවල් තියනවා. හැබැයි අපි හැමදාම වුන්ට යටත්වෙන්න හදන්නේ. ඉතිං හැමදාම වලේ තමයි.:oo: