SLT Home Package අය එන්ඩකෝ ඇතුලට.

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මොන මගුලක්වත් නැහැ බං. තියනවනම් මෙච්චර දඟලන්නේ නැහැ බං. :angry:
    1a PC එකයි නම් Networx Software 1a use කරන්න..
    Code:
    https://www.softperfect.com/products/networx/
    මම නම් බය නැතුව යනව බන්..
    40GB ඉවර වෙන්නේ නෑ නේ ඉක්මනට අපේ සුට්ටේ speed එක නිසා
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔය සිද්ධිය මටත් කිවුව බං. ඒත් හිතපන්කෝ බං. phone එකෙන් usage එක කියන්න නම් මොන රෙද්දටද? මේවා ලිමිට් කළේ අනික 18 වෙනකොට උන් මොන ජිල්මාට් එකක් දායිද? meter එකේ usage එක වැඩි කලොත්. මේ ප්‍රශ්නේ තියෙන්නේ පරණ අපිට විතරයි. මුන් හදන්නේ කොහොම හරි අපිව පරණ එකෙන් අයින් කරන්න ඉතිං ඇයි බං අපි උන් කියන පදේටම නටන්නේ. කියනකොට කියපං ඇයි මේක පරණ package තියන අයට විතරක් කරන්නේ කියල. :angry:

    512 eka polgandada?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113

    1a PC එකයි නම් Networx Software 1a use කරන්න..
    Code:
    https://www.softperfect.com/products/networx/
    මම නම් බය නැතුව යනව බන්..
    40GB ඉවර වෙන්නේ නෑ නේ ඉක්මනට අපේ සුට්ටේ speed එක නිසා

    ඔහොම එක මගුල් නෙමෙයි බං උන්ගේ meter එක උන්ට sure නිසානෙ දෙන්නේ ඒ රෙද්ද වැඩකරන්නේ නැතුව බ්ලොක් කරන එක හරිද මම අහන්නේ. ඔහොම අපිට measure කරන්න පුළුවන් ඒත් උන් වහල ගහනවද කියල කොහොමද කියන්නේ මේ රෙද්දට ලොග් වෙන්න දෙන්නේ නැතුව. හා බොරුද මම කියන්නේ :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    අං ලිමිටඩ් කියන එකේ උබලට මොන usage meter ද බන්

    කවුද දැන් කිවුවේ unlimited කියල.:confused: මම කොහෙවත් කිවුවෙ නැහැ. 40gb විතරයි බං. එකවත් මේ හු**** බලන්න දෙන්නෙ නැහැ.:angry:
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Home package tiyenawanum usage balanne mokatada bun. Unge system update ekak wenawa eka wenna athi case 1.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කවුද දැන් කිවුවේ unlimited කියල.:confused: මම කොහෙවත් කිවුවෙ නැහැ. 40gb විතරයි බං. එකවත් මේ හු**** බලන්න දෙන්නෙ නැහැ.:angry:
    40GB වලින් පස්සෙ ස්ලෝ වෙනව කියල කවුරුහරි කිව්වද?..කාලයයි කරන්ට් බිලයි අපාරාදෙ බන් ඔය ස්පීඩ් එකෙන් වැඩ කරනකොට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    40GB වලින් පස්සෙ ස්ලෝ වෙනව කියල කවුරුහරි කිව්වද?..කාලයයි කරන්ට් බිලයි අපාරාදෙ බන් ඔය ස්පීඩ් එකෙන් වැඩ කරනකොට

    හරි මට උඹේ IDEA එක මොකද්ද කියපං බලන්න? මොකද්ද හොඳ? බලපන් අනික් අලුත් ඔක්කොම peak, off peak මගුලක් දාල.:angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    Home package tiyenawanum usage balanne mokatada bun. Unge system update ekak wenawa eka wenna athi case 1.

    ගිය මාසෙත් system update මේ මාසෙත් යකෝ ඔක්කොම update පරණ වුන්ට විතරයි. මොන රෙද්දක්ද? :angry:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ඔහොම එක මගුල් නෙමෙයි බං උන්ගේ meter එක උන්ට sure නිසානෙ දෙන්නේ ඒ රෙද්ද වැඩකරන්නේ නැතුව බ්ලොක් කරන එක හරිද මම අහන්නේ. ඔහොම අපිට measure කරන්න පුළුවන් ඒත් උන් වහල ගහනවද කියල කොහොමද කියන්නේ මේ රෙද්දට ලොග් වෙන්න දෙන්නේ නැතුව. හා බොරුද මම කියන්නේ :angry:
    ඒක නම් ඇත්ත බන්..
    මට නම් ඕකට කතා කරලා ඇති වෙලා තියෙන්නේ..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හරි මට උඹේ IDEA එක මොකද්ද කියපං බලන්න? මොකද්ද හොඳ? බලපන් අනික් අලුත් ඔක්කොම peak, off peak මගුලක් දාල.:angry:
    මාත් ඔය පැකේජ් එකේ ඉඳන් web family එකට මාරු උනා..5GB අඩුවක් තිබ්බට ඒක හොඳයි මට ස්පීඩ් නිසා..පරන එකේ හොඳකම තමා 40GB(?)ගියත් web family වගේ 25GB වලින් පස්සෙ ස්ලෝ වෙන්නෙ නෑ :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    මොකද බන් එකම ත්‍රෙඩ් එක හැමදාම දාන්නෙ? පිස්සුද බන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    මාත් ඔය පැකේජ් එකේ ඉඳන් web family එකට මාරු උනා..5GB අඩුවක් තිබ්බට ඒක හොඳයි මට ස්පීඩ් නිසා..පරන එකේ හොඳකම තමා 40GB(?)ගියත් web family වගේ 25GB වලින් පස්සෙ ස්ලෝ වෙන්නෙ නෑ :rolleyes:

    ඒක නිසයි බං මම කියන්නේ මුන් ඕකට හිර කරල තියන විදිය තේරුම් ගනින්. 25gb පස්සේ peak time slow ඒත් පරණ එකේ උන්ට එහෙම කරන්න බැහැ. එතකොට මොකද්ද මොකද්ද උඹේ idea
    එක. :confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක නිසයි බං මම කියන්නේ මුන් ඕකට හිර කරල තියන විදිය තේරුම් ගනින්. 25gb පස්සේ peak time slow ඒත් පරණ එකේ උන්ට එහෙම කරන්න බැහැ. එතකොට මොකද්ද මොකද්ද උඹේ idea
    එක. :confused:
    කරන්ට් බිලයි කාලයයි කන්ට ඕනි නම් පරන හෝම් එකෙන්ම 40GB ඇදපන් :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    කරන්ට් බිලයි කාලයයි කන්ට ඕනි නම් පරන හෝම් එකෙන්ම 40GB ඇදපන් :P

    මට කියපං current එකද ගාන වැඩි නැත්නම් extra gb ද? :P උත්තරරේ මොකද්ද බං කතා කරල වැඩක් නැහැ.:angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට කියපං current එකද ගාන වැඩි නැත්නම් extra gb ද? :P උත්තරරේ මොකද්ද බං කතා කරල වැඩක් නැහැ.:angry:
    DU meter කියන එක දාගනින්..
    නයිට් ටයිම් තියෙන 10GB උනත් පට ගාල ඩවුන්ලොඩ් කර ගන්න පුලුවන් 1.8MB/s වගේ එන නිසා..5GB අඩුව ගැන වැඩිය හිතන්නෙ නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921
    113
    DU meter කියන එක දාගනින්..
    නයිට් ටයිම් තියෙන 10GB උනත් පට ගාල ඩවුන්ලොඩ් කර ගන්න පුලුවන් 1.8MB/s වගේ එන නිසා..5GB අඩුව ගැන වැඩිය හිතන්නෙ නෑ

    මොනව වුනත් උඹ හොඳ එකා බං සලකලා බලන්නම් මචං උඹේ අදහසත් :rolleyes: