මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ ,
මේකේ ඕන තරම් අය ඇති SLT net යුස් කරන.මම Web Family Rs.1490 පැකේජ් එක ගන්න බැලුවේ.මේ දවස් වල දෙනව Startup Fee එකක් නැ wifi routerඑකට 2000 ව්තරය්,
මට පොඩ්ඩක් කියන්න ,
කොහොමද speed එක.
හැමදාම වැඩද?
පාඩුද?
කැඩුනොත් මුන් ඉක්කමනට හදනවද?
මොකක්ද හොද router එක.
router එක ඉක්මනට පිච්චෙනවා කියන්නෙ ඇත්තද?
නැත්නම් වෙන mobitel , dialog ,Airtel ,hutch,Etisalat හොද පැකේජ් මොනවද?
හදිස්සිය් අද හෙටම ගන්න ඕනේ දන්නා අය හෙල්ප් එකක් දෙන්න.

අකුණු ගහන වෙලාවට මතක් කරල ටෙලිෆෝන් ලයින් එක ගලවල තියන්න ඔනෙ... නැත්තන් සොරි ඩොට් කොම් තමා.
SLT aken dena ZTE router aka awulak na shape
menna link aka