මචංලා මේ මගේ SNR Value එක එහෙම
SpeedTest Result
SLT Web Family එකකට Upgrade කරා මං. ඒත් speed එන්නේ මෙච්චරයි. ඒ මදිවට quota එක 25GB. ඔය Noise Ration එකට 16Mbps ගන්න බැරිද බං. නැත්නම් පුලුවන් උපරිම ගාන කියපන්කෝ. ආ Peotv ත් තියෙනවා ඒකටත් අර 16mbps එකෙන් dedicated bandwidth එකක්ද යන්නේ බං?