SLT Slow Internet Speed

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    අපිට බඩු බනිස් ද එතකොට! දැන් ඕකට කරන්න දෙයක් නැද්ද?! :rolleyes: :rolleyes:

    ow ban epa wenawa ban mehema wada keranna giyama. mun maha balu wada ban keranne. mamanam wadiya download keranneth na ban. samaharavita hadaganna puluwan wei ban. ubalage lagama tiyena SLT ekata gihin Manager ta katha kerapan. math heta yanna inne. :growl:
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!

    එල එල. ගිහිල්ලා සෙතක් උනොත් කියපන්කෝ හොදේ!
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mageth slow machan 3 days indan
    unta katha karama baila gahanawa , mama heta lankabell gannawa machan
    1mb package eka hodai lu machan , use karana un kiyanwa lankabell service ekath patta lu
    3500k monthly gevanna oona ban , aath aulak naha ban unlimited nam
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    mae mae torrentuth awl da?ado ara meke inne toppostr kalin hitapu tharuksha123 kiyala pora yako 100+gb bawanawa mnth ekata ginnakma naha....

    ඔව් බං. ටොරන්ට්ස් එහෙමත් අවුල්. හොදට සීඩර්ස්ල ඉන්න එකක් උනත් 30kbps වලින් එහාට යන්නේ නෑ! වෙනදට 64kbps ම වදිනවා!
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    mageth 16 wenida idan slow machn, mama danuth call ekak dunna, payakin hadannam kiuwa, balamuko :oo:
    1212 katha karala normal katha karala podak ilapan uba inna area manager ge number eka. Hema mase mulama Area manager gawata list ekak yawanwa lu ADSL high usage accounts tika. Uba 1212 katha karala area manager ge number eka ilagena ube user name eka thiynwada kiyala ahala mokada karane kiyala ahana. Eka parak nam slow karana eka hadala denwa email ekak dama ma habai eka parai ehema hadala dene. Aye blacklist wunoth wunama thama. 16 wenida blacklist wuna ayata okoma slow karala thiyene torrents uth eka. :dull:
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    මචංලා, දැන් දවස් 3ක විතර ඉදලා SLT ඉන්ටනෙට් ස්පීඩ් එක පට්ටම ස්ලෝ වෙලා. මට තියෙන්නේ අන්ලිමිටඩ් 512kbitps පැකේජ් එක. උපරිම එන්නේ 25kbps ක් විතර. සමහර වෙලාවට 0.00ත් වෙනවා. අප්පිරියා වෙලා තියෙන්නේ.
    මගේ මන්ත්ලි 25GB - 30GB වගේ. ඒත් ඒ අන්තිම මාස 3 විතරයි. නැත්තන් 20GB වලට අඩුයි. මුන් මාව බැලැක් ලිස්ට් කරල ද දන්නේ නෑ. කොහොමද ඒක දැන ගන්නේ?! මොකක් ද මම කරන්න ඔනේ මේකට??!!
    :( :( :(

    Machan man eeye telecom ekata gihin katha kara, manager ekka, u kiyanawa wena package ekakata maru wennalu, man kiwwa mata wena package walata maru wenna one na mata mekamai one kiyala, eeta passe u kiyanawa ehenam oya dan thiyena speed ekata use karannalu, man ahuwa ogollo ehema kohomada one one widihata package eka change karanne kiyala, ethakota kiyanawa eka SLT eke policy ekak lu, one nam nadu dannnalu, ogollo blacklist welalu thiyenne, blacklist wechcha customers la unta one nahallu, man kiwwa mara kathawak man DL karanneth na oya kohomada man blacklist kiyanne kiyala, next u mage usage eka baluwa, balala uta kata uththara nathi una, mage last 3months walama usage eka 20GB, 21GB & 18Gb. U eeta passe kiyanawa oyawa waradila wennathilu blacklist wela thiyenne, dawasama router eka on karala thiyenawada ahuwa man kiwwa ow kiyala eeta passe kiyanawa ehenam server ekata hamawelema connect wela inna nisa wennathi.. Anthimata kiyanawa oya letter ekak genath dennalu ehema wadiya use kare na router eka on karala thiyenawa kiyala, eeta passe ayeth normal speed eka hadala dennamlu... Mun wage gon harak kohoma Managers la unada danne na... Kisima reddak danne na eth baila gahanawa...
    Man eeye ugen gema illuwane ada nam mage ADSL normal speed ekata wada karanawa, ayeth heta kohoma weida danne na banz. :confused::confused::confused::confused::confused:
     
    sudheera

    Member
    Sep 12, 2006
    9,100
    16
    0
    {.::kandy::.}
    mageth slow machan 3 days indan
    unta katha karama baila gahanawa , mama heta lankabell gannawa machan
    1mb package eka hodai lu machan , use karana un kiyanwa lankabell service ekath patta lu
    3500k monthly gevanna oona ban , aath aulak naha ban unlimited nam
    ado pattane ban surene unlmtd kiyala?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( වෙන පැකේජ් එකකට මාරු වෙන එක තමයි කරන්න වෙන්නේ. :cool: නැත්තම් leased ලයින් එකක් ගනින්.. :P හරිම "සුළු ගාණක්" වෙන්නෙ. :angry: අන්ලිමිටඩ් හිටිය උන්ම තමයි මචන් වැඩේ වරද්දගත්තේ.. :nerd: ඕක මෙහෙමයි වෙන්නෙ.

    :frown: අන්ලිමිටඩ් උන්ට දෙන්නේ හරිම සීමිත බෑන්ඩ්විඩ්ත් එකක්. :dull: උදාහරණෙකට අන්ලිමිටඩ් උන් 100ක් හිටියා කියමු. :yes: උන් ටිකට 10Mb/s ලයින් එකක් (total shared bandwidth for above 100 users) දුන්න කියමු. :D එතකොට එකෙක්ට 10kB/s වගේ නෙ එන්නෙ හරි නම්. :growl: දැන් එක එකා මාරු වෙනව ස්පීඩ් මදී ස්පීඩ් මදී කිය කිය. :angry: ඒ මාරු වෙන හැම එකෙක් ගානෙ ම ඔය 10Mb/s shared බෑන්ඩ්විඩ්ත් එකෙන් ඊට සාපේක්ෂව අඩු කරනව.

    :sorry: දැන් අන්ලිමිටඩ් කනෙක්ෂන් තියෙන්නෙ ටිකයි. :( උන් අතර බෙදෙන්න total accessible bandwidth එකත් තියෙන්නේ හරිම සීමිත ප්‍රමාණයක්. :nerd: ඒ නිසා, අන්ලිමිටඩ් උන් 20ක් වගේ ඉඳලා ඒකට 1Mb/s වගේ දීලා තියෙනව නම්, :shocked: ඒ 20න් ඉන්න එකෙක් ටොරන්ට් හරි මොනවහරි දාලා බානව නම් උපරිමේටම 512kb/s connection එක පාවිච්චි වෙන්න, :eek: අනික් ඉන්න උන් 19 ට ම තියෙන්නේ 512kb/s විතරයි. :angry: තව මේ වගේ සිද්ධියකට අමතරව SLT කාලකන්නි එක එක විදි වලින් ලිමිට් දාලා තියෙන්නේ unlimited උන් හැමෝටම. :dull: තව කාලයක් යද්දි අනිවා ඔක්කොම unlimited පැකේජ් ටික නැතිම කරලා දායි. :oo: එතකොට leased lines ගන්න වෙයි SLT වලින් unlimited/unmetered internet access ඕන නම්.
     
    sudheera

    Member
    Sep 12, 2006
    9,100
    16
    0
    {.::kandy::.}
    Machan man eeye telecom ekata gihin katha kara, manager ekka, u kiyanawa wena package ekakata maru wennalu, man kiwwa mata wena package walata maru wenna one na mata mekamai one kiyala, eeta passe u kiyanawa ehenam oya dan thiyena speed ekata use karannalu, man ahuwa ogollo ehema kohomada one one widihata package eka change karanne kiyala, ethakota kiyanawa eka SLT eke policy ekak lu, one nam nadu dannnalu, ogollo blacklist welalu thiyenne, blacklist wechcha customers la unta one nahallu, man kiwwa mara kathawak man DL karanneth na oya kohomada man blacklist kiyanne kiyala, next u mage usage eka baluwa, balala uta kata uththara nathi una, mage last 3months walama usage eka 20GB, 21GB & 18Gb. U eeta passe kiyanawa oyawa waradila wennathilu blacklist wela thiyenne, dawasama router eka on karala thiyenawada ahuwa man kiwwa ow kiyala eeta passe kiyanawa ehenam server ekata hamawelema connect wela inna nisa wennathi.. Anthimata kiyanawa oya letter ekak genath dennalu ehema wadiya use kare na router eka on karala thiyenawa kiyala, eeta passe ayeth normal speed eka hadala dennamlu... Mun wage gon harak kohoma Managers la unada danne na... Kisima reddak danne na eth baila gahanawa...
    Man eeye ugen gema illuwane ada nam mage ADSL normal speed ekata wada karanawa, ayeth heta kohoma weida danne na banz. :confused::confused::confused::confused::confused:
    appo patta chtr ne ban mage ekatath hutaz weida dan naha....mala reddakne maruwath anith pckg ekata maru wennna hoda naha ona magulak wenna aty tram banna tyenne...
     
    sudheera

    Member
    Sep 12, 2006
    9,100
    16
    0
    {.::kandy::.}
    :( වෙන පැකේජ් එකකට මාරු වෙන එක තමයි කරන්න වෙන්නේ. :cool: නැත්තම් leased ලයින් එකක් ගනින්.. :P හරිම "සුළු ගාණක්" වෙන්නෙ. :angry: අන්ලිමිටඩ් හිටිය උන්ම තමයි මචන් වැඩේ වරද්දගත්තේ.. :nerd: ඕක මෙහෙමයි වෙන්නෙ.

    :frown: අන්ලිමිටඩ් උන්ට දෙන්නේ හරිම සීමිත බෑන්ඩ්විඩ්ත් එකක්. :dull: උදාහරණෙකට අන්ලිමිටඩ් උන් 100ක් හිටියා කියමු. :yes: උන් ටිකට 10Mb/s ලයින් එකක් (total shared bandwidth for above 100 users) දුන්න කියමු. :D එතකොට එකෙක්ට 10kB/s වගේ නෙ එන්නෙ හරි නම්. :growl: දැන් එක එකා මාරු වෙනව ස්පීඩ් මදී ස්පීඩ් මදී කිය කිය. :angry: ඒ මාරු වෙන හැම එකෙක් ගානෙ ම ඔය 10Mb/s shared බෑන්ඩ්විඩ්ත් එකෙන් ඊට සාපේක්ෂව අඩු කරනව.

    :sorry: දැන් අන්ලිමිටඩ් කනෙක්ෂන් තියෙන්නෙ ටිකයි. :( උන් අතර බෙදෙන්න total accessible bandwidth එකත් තියෙන්නේ හරිම සීමිත ප්‍රමාණයක්. :nerd: ඒ නිසා, අන්ලිමිටඩ් උන් 20ක් වගේ ඉඳලා ඒකට 1Mb/s වගේ දීලා තියෙනව නම්, :shocked: ඒ 20න් ඉන්න එකෙක් ටොරන්ට් හරි මොනවහරි දාලා බානව නම් උපරිමේටම 512kb/s connection එක පාවිච්චි වෙන්න, :eek: අනික් ඉන්න උන් 19 ට තියෙන්නේ 512kb/s විතරයි. :angry: තව මේ වගේ සිද්ධියකට අමතරව SLT කාලකන්නි එක එක විදි වලින් ලිමිට් දාලා තියෙන්නේ unlimited උන් හැමෝටම. :dull: තව කාලයක් යද්දි අනිවා ඔක්කොම unlimited පැකේජ් ටික නැතිම කරලා දායි. :oo: එතකොට leased lines ගන්න වෙයි SLT වලින් unlimited/unmeterd internet access ඕන නම්.
    nae manda mage nam tama awl naha ban dan matath bayay
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    :( වෙන පැකේජ් එකකට මාරු වෙන එක තමයි කරන්න වෙන්නේ. :cool: නැත්තම් leased ලයින් එකක් ගනින්.. :P හරිම "සුළු ගාණක්" වෙන්නෙ. :angry: අන්ලිමිටඩ් හිටිය උන්ම තමයි මචන් වැඩේ වරද්දගත්තේ.. :nerd: ඕක මෙහෙමයි වෙන්නෙ.

    :frown: අන්ලිමිටඩ් උන්ට දෙන්නේ හරිම සීමිත බෑන්ඩ්විඩ්ත් එකක්. :dull: උදාහරණෙකට අන්ලිමිටඩ් උන් 100ක් හිටියා කියමු. :yes: උන් ටිකට 10Mb/s ලයින් එකක් (total shared bandwidth for above 100 users) දුන්න කියමු. :D එතකොට එකෙක්ට 10kB/s වගේ නෙ එන්නෙ හරි නම්. :growl: දැන් එක එකා මාරු වෙනව ස්පීඩ් මදී ස්පීඩ් මදී කිය කිය. :angry: ඒ මාරු වෙන හැම එකෙක් ගානෙ ම ඔය 10Mb/s shared බෑන්ඩ්විඩ්ත් එකෙන් ඊට සාපේක්ෂව අඩු කරනව.

    :sorry: දැන් අන්ලිමිටඩ් කනෙක්ෂන් තියෙන්නෙ ටිකයි. :( උන් අතර බෙදෙන්න total accessible bandwidth එකත් තියෙන්නේ හරිම සීමිත ප්‍රමාණයක්. :nerd: ඒ නිසා, අන්ලිමිටඩ් උන් 20ක් වගේ ඉඳලා ඒකට 1Mb/s වගේ දීලා තියෙනව නම්, :shocked: ඒ 20න් ඉන්න එකෙක් ටොරන්ට් හරි මොනවහරි දාලා බානව නම් උපරිමේටම 512kb/s connection එක පාවිච්චි වෙන්න, :eek: අනික් ඉන්න උන් 19 ට ම තියෙන්නේ 512kb/s විතරයි. :angry: තව මේ වගේ සිද්ධියකට අමතරව SLT කාලකන්නි එක එක විදි වලින් ලිමිට් දාලා තියෙන්නේ unlimited උන් හැමෝටම. :dull: තව කාලයක් යද්දි අනිවා ඔක්කොම unlimited පැකේජ් ටික නැතිම කරලා දායි. :oo: එතකොට leased lines ගන්න වෙයි SLT වලින් unlimited/unmetered internet access ඕන නම්.

    අඩේ ලීස් ලයින් ගන්න පුලුවන් නම් අපි මෙහෙම ඉන්නවද බං! :P :P දැන් ඉතින් තව දවස් දෙක තුනක් බලලා මොකක් හරි කරන්න වෙනවා! මෙහෙම මේ බ්‍රවුසින් ස්පීඩ් එක පාවිච්චි කලොත් නහරයක් පුපුරල මැරෙයි.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ado pattane ban surene unlmtd kiyala?

    ow ban unta undersea cable ekak tiynewa un aaka 27$ million invest karala aragena tiyenny
    danata lankawe tiyena stable ma connection eka lankabell lu
    onna ookai machan danata tiyena thathwey issarahata ethin monawa weida kiyala nam danne naha :( , slt eka kara wage wesa wedak nam karana eka naha kiyala hithanawa