SLT Internet Speed

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    snr madi ban 16 yanna,peo tvth thiyena nisa kohomath wadi karanne na.me dawas wala usage meter eka case,call karala hadaganin quota awula

    4280846611.png

    :P

    maaseta quota eka kiyada ? :rofl: 92mbps madi wage ne quota ekata? :P :rofl:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    උඹලා කව්රු හරි ඉන්නවද hulu එහෙම බලන. මාසෙට කොච්චරක් විතර සාමාන්‍යන් DATA යනවද දන්නේ නෑ නේද බං?
     

    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    ඔව් මචං පෙරේදා... ඒක හින්දලු නේද බං.. අඩුම 10mbps වත් ගත්ත නම් ඇති බං. මුං දෙද්දී නම් කියන්නේ 16mbps දෙනවා peotv තිබ්බත්. ‍මට හිනා ඒ ගොන් ගෑනිගේ කතාවට.

    btw ලගම base station එකේ ඉදලා 1km තියෙනවා බං
    :P Peo TV + 16Mbps
    CVRDM.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕක ඉතින් ඒ බැල්ලියෝ තරුවක් දාලා යටින් දාන්න එපැයිනේ බං . මන් දන්නවද ඒක බං. LTE 1Gbps යනකම් උපරිම යන්න පුලුවන් හින්දා මං මේ බැලුවේ බං මුං දෙන්නේ 4Mbps ද කියලා. පුකෙනුත් හිනා වෙයි සුද්දෝ අපිට

    සුද්දෝ අපිට හිනා වෙන්න කාරණාද ඕනී උඹට

    ඉඳා බලාගනින්කෝ


    8y56hi.jpg
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    සුද්දෝ අපිට හිනා වෙන්න කාරණාද ඕනී උඹට

    ඉඳා බලාගනින්කෝ


    8y56hi.jpg

    උඹ දැක්කද ඊට පස්සේ සුද්දේක් බෝඩ් එකක් උස්සන් හිටියා නම සිංහලෙන් ලියලා පොන්නයා කියන් එක කඩ්ඩෙන් ලියලා
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    SLT එකෙන් කතා කරා. අපේ ගෙවල් ගාව cabinet එකක් ගහනවලු. වැඩ ටික ඉවර කර ගන්න බැරි උනාලු අවුරුදු හින්දා. ලබන සතියේ බඩු ගින්දර වගේ 16mbps එයි කිව්වා. ඒ cabinet එකේ ඉදල නම් 200m වගේ තියෙන්නේ අපේ ගෙදරට