SLT Slow Internet Speed

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    1212 katha karala normal katha karala podak ilapan uba inna area manager ge number eka. Hema mase mulama Area manager gawata list ekak yawanwa lu ADSL high usage accounts tika. Uba 1212 katha karala area manager ge number eka ilagena ube user name eka thiynwada kiyala ahala mokada karane kiyala ahana. Eka parak nam slow karana eka hadala denwa email ekak dama ma habai eka parai ehema hadala dene. Aye blacklist wunoth wunama thama. 16 wenida blacklist wuna ayata okoma slow karala thiyene torrents uth eka. :dull:

    mama dan call ekak dunna apahu, mata area manager ge number deela heta call ekak denna kiuwa, masekata 25GB witharalu download karanna puluwan dan :angry:
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    uba heta call manager ta karala kiyapan uba trc ekata katha kalama e gollo kiwwa kiyala parana users lawa limit karanna awasara deela nae kiyala ... un ewelema lift karanawa
    මුන් එතකොට ලිමිට් කරල තියන එක අයින් කරනව ද?! එහෙනම් කරල බලන්න ඔනේ!
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    :( වෙන පැකේජ් එකකට මාරු වෙන එක තමයි කරන්න වෙන්නේ. :cool: නැත්තම් leased ලයින් එකක් ගනින්.. :P හරිම "සුළු ගාණක්" වෙන්නෙ. :angry: අන්ලිමිටඩ් හිටිය උන්ම තමයි මචන් වැඩේ වරද්දගත්තේ.. :nerd: ඕක මෙහෙමයි වෙන්නෙ.

    :frown: අන්ලිමිටඩ් උන්ට දෙන්නේ හරිම සීමිත බෑන්ඩ්විඩ්ත් එකක්. :dull: උදාහරණෙකට අන්ලිමිටඩ් උන් 100ක් හිටියා කියමු. :yes: උන් ටිකට 10Mb/s ලයින් එකක් (total shared bandwidth for above 100 users) දුන්න කියමු. :D එතකොට එකෙක්ට 10kB/s වගේ නෙ එන්නෙ හරි නම්. :growl: දැන් එක එකා මාරු වෙනව ස්පීඩ් මදී ස්පීඩ් මදී කිය කිය. :angry: ඒ මාරු වෙන හැම එකෙක් ගානෙ ම ඔය 10Mb/s shared බෑන්ඩ්විඩ්ත් එකෙන් ඊට සාපේක්ෂව අඩු කරනව.

    :sorry: දැන් අන්ලිමිටඩ් කනෙක්ෂන් තියෙන්නෙ ටිකයි. :( උන් අතර බෙදෙන්න total accessible bandwidth එකත් තියෙන්නේ හරිම සීමිත ප්‍රමාණයක්. :nerd: ඒ නිසා, අන්ලිමිටඩ් උන් 20ක් වගේ ඉඳලා ඒකට 1Mb/s වගේ දීලා තියෙනව නම්, :shocked: ඒ 20න් ඉන්න එකෙක් ටොරන්ට් හරි මොනවහරි දාලා බානව නම් උපරිමේටම 512kb/s connection එක පාවිච්චි වෙන්න, :eek: අනික් ඉන්න උන් 19 ට ම තියෙන්නේ 512kb/s විතරයි. :angry: තව මේ වගේ සිද්ධියකට අමතරව SLT කාලකන්නි එක එක විදි වලින් ලිමිට් දාලා තියෙන්නේ unlimited උන් හැමෝටම. :dull: තව කාලයක් යද්දි අනිවා ඔක්කොම unlimited පැකේජ් ටික නැතිම කරලා දායි. :oo: එතකොට leased lines ගන්න වෙයි SLT වලින් unlimited/unmetered internet access ඕන නම්.
    :yes::yes::yes::yes::yes::(:(:(:(:(
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    matath ehemai ban

    මට පේන විදිහට අපි ඔක්කෝටම ෂොට් එක හම්බෙලා වගේ! මම තාම කම්ප්ලේන් කලේ නෑ. 1212 කෝල් එකක් දීලා බලන්න ඔනේ!!
     
    reshan100

    Junior member
  • Nov 1, 2009
    73
    3
    8
    haffoii.. matat oya seen ekama unaa.. SLT ekata kata karahama mehe avit line wagayak hadala giya.et aya awula. :(:(:(
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    මචංලා, දැන් දවස් 3ක විතර ඉදලා SLT ඉන්ටනෙට් ස්පීඩ් එක පට්ටම ස්ලෝ වෙලා. මට තියෙන්නේ අන්ලිමිටඩ් 512kbitps පැකේජ් එක. උපරිම එන්නේ 25kbps ක් විතර. සමහර වෙලාවට 0.00ත් වෙනවා. අප්පිරියා වෙලා තියෙන්නේ.
    මගේ මන්ත්ලි 25GB - 30GB වගේ. ඒත් ඒ අන්තිම මාස 3 විතරයි. නැත්තන් 20GB වලට අඩුයි. මුන් මාව බැලැක් ලිස්ට් කරල ද දන්නේ නෑ. කොහොමද ඒක දැන ගන්නේ?! මොකක් ද මම කරන්න ඔනේ මේකට??!!
    :( :( :(

    ade customer care ekata katha karala banapan. :angry::angry:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,802
    113
    40
    හත් ඉලව්වෙ!
    mageth slow wela thibne...complain demma thuna serayak withara....ita passe mama regional office ekata gihi manager wa hambela katha kara....:)

    hebei nikan gahaganna wage newei...wedagath widiyata hondata denum therum thiyena kenek wage..
    (ethanadi net gena wediya danne nehe wage therunoth un apiwa andanawa...aluth package gena kiyala)

    passe ewelema pora tech ekata katha karala dennekwa ape gedara ewwa line check karanna....(apu dennagen lokka wage hitapu eka moda harakek...SLT eke staff eka gena duka hithuna e wage un ewage then wala innawa kiwwama)

    Manager ekka katha kalama...man kiwa mage no eka ara ahawal list eke thiyenawada kiyala den balala kiyanna kiyala..:P
    pora check kara...thibuna no eka...:lol:

    passe man kiwwa....den oka oya list eke thiyena eka mata asadaranaine kiyala..:)
    passe thamai scene eka kiwwe...e list eke inne paranawa ADSL set eka...api wediyen use karapu nisalu ekata dala thiyenne...hebei masen maseta refresh wenawalu....ekiyanne dialog mobitel wage thamai....speed drop unata ilanga masedi ayeth aluth....:)

    line awl aya anna e dewal denagena gihin katha karanna manager ekka..;)
    anika TRC eken apita kisima awlak karanna be kiyala kiyala thiyenawa kiyalath kiyanna....
    katha karanna yanawanan hondata denagena yanna monada kiyanne kiyala:D

    mage line eka dennam awlak nehe...download wenawa 65-70 Kbps
    parana ADSL line eka thiyenne thama...:)

    browsing slow wela thibuna....iye PAnda demma...den ekath hari wage...:D
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    :( වෙන පැකේජ් එකකට මාරු වෙන එක තමයි කරන්න වෙන්නේ. :cool: නැත්තම් leased ලයින් එකක් ගනින්.. :P හරිම "සුළු ගාණක්" වෙන්නෙ. :angry: අන්ලිමිටඩ් හිටිය උන්ම තමයි මචන් වැඩේ වරද්දගත්තේ.. :nerd: ඕක මෙහෙමයි වෙන්නෙ.

    :frown: අන්ලිමිටඩ් උන්ට දෙන්නේ හරිම සීමිත බෑන්ඩ්විඩ්ත් එකක්. :dull: උදාහරණෙකට අන්ලිමිටඩ් උන් 100ක් හිටියා කියමු. :yes: උන් ටිකට 10Mb/s ලයින් එකක් (total shared bandwidth for above 100 users) දුන්න කියමු. :D එතකොට එකෙක්ට 10kB/s වගේ නෙ එන්නෙ හරි නම්. :growl: දැන් එක එකා මාරු වෙනව ස්පීඩ් මදී ස්පීඩ් මදී කිය කිය. :angry: ඒ මාරු වෙන හැම එකෙක් ගානෙ ම ඔය 10Mb/s shared බෑන්ඩ්විඩ්ත් එකෙන් ඊට සාපේක්ෂව අඩු කරනව.

    :sorry: දැන් අන්ලිමිටඩ් කනෙක්ෂන් තියෙන්නෙ ටිකයි. :( උන් අතර බෙදෙන්න total accessible bandwidth එකත් තියෙන්නේ හරිම සීමිත ප්‍රමාණයක්. :nerd: ඒ නිසා, අන්ලිමිටඩ් උන් 20ක් වගේ ඉඳලා ඒකට 1Mb/s වගේ දීලා තියෙනව නම්, :shocked: ඒ 20න් ඉන්න එකෙක් ටොරන්ට් හරි මොනවහරි දාලා බානව නම් උපරිමේටම 512kb/s connection එක පාවිච්චි වෙන්න, :eek: අනික් ඉන්න උන් 19 ට ම තියෙන්නේ 512kb/s විතරයි. :angry: තව මේ වගේ සිද්ධියකට අමතරව SLT කාලකන්නි එක එක විදි වලින් ලිමිට් දාලා තියෙන්නේ unlimited උන් හැමෝටම. :dull: තව කාලයක් යද්දි අනිවා ඔක්කොම unlimited පැකේජ් ටික නැතිම කරලා දායි. :oo: එතකොට leased lines ගන්න වෙයි SLT වලින් unlimited/unmetered internet access ඕන නම්.

    ම use කරන්නෙත් unlimited home package එකක් ....දැන් දවස් දෙක තුනක ඉදන් පට්ට slow ...මම හිතුවේ network අවුලක් කියල ...
    slt එකෙන් අහල බලද්දී මෙන්න යකෝ මගේ usage වැඩ්යි කියල connection speed limit කරලා ....උන්ට කතා කරාම කියනවා අපේ අලුත් packages තියනවා ගානත් අඩුයි ...ඒවා එකකට change වෙන්නලු ....මේක තමයි slt එකේ අලුත්ම ගේම...
    මම කිව්වා මට එහෙම ඕන නෑ connection speed එක fix කරලා දෙන්න කියල ... උන් හා කියල දවස් දෙක තුන වාත කරනවා ....මම දන්නා කෙනෙක්ට කියල මගේ connection speed එක fix කරගත්තා....
    මගේ යාලුවෙක්ටත් ඔය දේම කරලා මිනිහ manager ට ගිහින් බැනල තිබුන ...එතකොට "නෑ නෑ අපි එහෙම කරන් නෑ ....ස්පීඩ් එක හදල දෙන්නම්" කියල කිව්වලු ...unlimited package limit කරන්න මුන්ට කිසිම නීතිමය හිමිකමක් නෑ ...එහෙම තියනවනම් ඔහොම උත්තර දෙන්නෙත් නෑ ...අපිව බැනල එලවන්නේ .....
    unlimited package හිමියනි උබලගේ connection එකත් මෙහෙම limit කරොත් බය නැතුව ගිහිල්ල branch maneger ව අමතපන් ....ඕක තමයි විසදුම ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1462850