SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

AnuradhaRa

Well-known member
  • හැබැයි ඊයෙ මගෙ peak 8GB විතර ඉතුරු වෙලා තිබුණ
    offpeak ගැන ඉතිං කතා කරල වැඩක් නෑනෙ...

    මම උදෙන්ම නැගිටින හින්ද අන්ලිමිටඩ් එකෙන් ගන්න දේවල් ගන්නව
    ඒකෙත් ආතල් ඉවරයි බං දැං

    ඔය හැටි මොනව බාන්නද :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    මේකත් බලල වැඩි කරගනිල්ලා නව වසරේ...