SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,463
    113
    හැබැයි ඊයෙ මගෙ peak 8GB විතර ඉතුරු වෙලා තිබුණ
    offpeak ගැන ඉතිං කතා කරල වැඩක් නෑනෙ...

    මම උදෙන්ම නැගිටින හින්ද අන්ලිමිටඩ් එකෙන් ගන්න දේවල් ගන්නව
    ඒකෙත් ආතල් ඉවරයි බං දැං

    ඔය හැටි මොනව බාන්නද :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,463
    113
    ADSL තියං හිටිය අවුරුදු 10 කට වඩා
    දැං ෆයිබර් අරන් අවුරුද්දකුත් පහු වුණාද කොහෙද

    මොන රෙද්දක්වත් නෑ මට
     
    • Wow
    Reactions: RottenCOLT

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,212
    31,947
    113
    මේකත් බලල වැඩි කරගනිල්ලා නව වසරේ...