![]()
මදි බ්රෝ....




මගේ Connection එකට දැන් අවුරුදු 6ක් 7ක් වෙනවා, මන් last year එකේ location එක මාරු කරා, මුන් bonus data count කරලා තියෙන්නේ ගිය අව්රුද්දෙ ඉඳන් (1.6GB add කරලා ) පරණ අවුරුදු 7ම අමතක කරලා.
රෙද්දේ loyalty මුන්ගේ shit.....................!!!!!!!!!!!![]()
ehema wena be..math location maru kara.. mata 6.6gb hambuna.. no ekth maru karada
කරනවානම් මෙන්න වැඩේ![]()

මටත් තාම නෑ
ow ban![]()
මොනවා නැතත් බිල නම් එනවා බන් අපිට වෙලාවට ඒ අතින් නම් පට්ට බිල ගෙවපු සැනින් ෆෝන් එකට මැසේජ් එකත් එවලේම එනවා ඒත් පලවෙනිදා ලබපු ගමන් දෙනවා කිව්ව ඩේටා නම්... @#$@#*^6
