SLT Loyalty Data

jayalathjayath

Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මුල් මාස ටිකේ හම්බුනා මාර්තු ඉදලා තාම හම්බුන්නෑ, කෝල් එකක් දාලා ඇහුවනම් හරි නේ :baffled:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    They have a new usage page
    4.6 GB tama kela wela
    Loyalty.jpeg
    Loyalty.jpeg
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,326
    2,134
    113
    මගෙත් එහෙම උනා මචන්. 7.5GB ලැබුනට offpeak වෙලාවේ උනත් bonus data වලින් අඩු උනේ. කලින් එහෙම නෙවෙයි වැඩ කලේ මතක විදිහට.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    මගෙත් එහෙම උනා මචන්. 7.5GB ලැබුනට offpeak වෙලාවේ උනත් bonus data වලින් අඩු උනේ. කලින් එහෙම නෙවෙයි වැඩ කලේ මතක විදිහට.

    ema thama bn... mulinn loyalty iwara welyy normal package eka use wenne.
     
    • Like
    Reactions: kinkon