Questions SLT Loyalty Data?

Susa911

Well-known member
  • Jul 16, 2022
    311
    438
    63
    දැන් loyalty ඩේටා වැඩි වෙන්නේ නැද්ද මාසෙන් මාසෙට? මගේ මැයි වල වගේ ඉදන් වැඩි වෙන්නේ නෑනේ. ඊට කලින් තිබ්බ GB ගාණමයි තවමත් තියෙන්නේ. 🤔
     

    AnuradhaRa

    Well-known member
  • අවුරුදු 9 ක් විතර ADSL තිබුණ
    එක බිලක් අද වෙනකං ඇරියස් කරල නෑ
    එතකොටත් හම්බුණේ 5GB කටත් වඩා අඩු ගාණක්

    ලගදි ෆයිබර් වලට මාරු වුණා කියල දැං මොකුත් නෑ :ROFLMAO:

    ADSL Loyalty වෙනයි Fibre Loyalty වෙනයි වගේ

    SLT එකට නෙමේ අපි Loyalty වෙලා තියෙන්නෙ 😅
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    දැන් loyalty ඩේටා වැඩි වෙන්නේ නැද්ද මාසෙන් මාසෙට? මගේ මැයි වල වගේ ඉදන් වැඩි වෙන්නේ නෑනේ. ඊට කලින් තිබ්බ GB ගාණමයි තවමත් තියෙන්නේ. 🤔
    Ada 100mb thibba Lol
    Washpa wena loyalty
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • anemnd bn.. maasa 3,4 kata sarayak wge thm wdi wenne.
    මුං ඉස්සර හැම ජනවාරි මාසෙකම කෝට එක වැඩි කෙරුව
    ඒ වැඩේ නතර කරල දැං අපිව රවට්ටන්න loyalty data කියල හෙන බොරුවක් කරනව
    හැම මාසෙකම වැඩි වෙන්නෙත් නෑ දැං
    ඒකත් අපි බට්න් එකක් ඔබල කරගන්න ඕනෙ, ඔටෝ වැඩේ සිද්ධ වෙන්නෙ නෑ. අපිට අමතක වෙනකං බලං ඉන්නව
    100mb ගානෙ වැඩි වෙලා 5GB ක් විතර ලැබෙනකොට අපි මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා තියෙයි :ROFLMAO:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    අවුරුදු 9 ක් විතර ADSL තිබුණ
    එක බිලක් අද වෙනකං ඇරියස් කරල නෑ
    එතකොටත් හම්බුණේ 5GB කටත් වඩා අඩු ගාණක්

    ලගදි ෆයිබර් වලට මාරු වුණා කියල දැං මොකුත් නෑ :ROFLMAO:

    ADSL Loyalty වෙනයි Fibre Loyalty වෙනයි වගේ

    SLT එකට නෙමේ අපි Loyalty වෙලා තියෙන්නෙ 😅
    Mage 13.5gb tibba fiber walata maru wenna kalin. A okkoma neti una.

    unta complaints 10 witara denma eth wedak na
     

    AnuradhaRa

    Well-known member
  • Mage 13.5gb tibba fiber walata maru wenna kalin. A okkoma neti una.

    unta complaints 10 witara denma eth wedak na
    මට කිව්ව ADSL වෙනයි Fibre වෙනයි කියල
    අපි ලොයල් වෙලා තියෙන්නෙ ටෙලිකොම් එකට නෙමේ
     
    • Sad
    Reactions: jilbo and Susa911

    Ezio_Auditore

    Active member
  • Nov 15, 2021
    83
    142
    33
    Kandy
    Dan loyalty data manually app eken hari portal eken hari log wela upgrade karanda one. Automatically add wenne na.

    1698809177180.png
     

    AnuradhaRa

    Well-known member
  • ඔයාල addon ඩිසේබල් කරනවනං පොඩ්ඩක් බලන්න
    සතියක් කිව්වට 7 වෙනි දවස පටන් ගන්න කලින් (රෑ 12ට කලින්) deactivate කරන්න
    නැත්තං ඊළග සතියටත් සල්ලි කැපෙනව. කැපුණට ඊළග සතියට ඩේට ටික හම්බෙන්නෙ නෑනෙ

    ඇයි මෙයාලට හරියට දවස් 7 ඉවර වෙනකං වත් ඉන්න බැරි

    ගූගල් වගේ නං සල්ලි ගෙවල පස්සෙ ඩිඇක්ටිවේට් කලත් ඒ බෙනිෆිට් එක අදාල කාලය ඉවර වෙනකං ලැබෙනව

    ඔක්කොම එයාලගෙ වාසියට
     
    • Like
    Reactions: Susa911

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    311
    438
    63
    Update : Online complain එකක් දැම්මට පස්සේ SLT බුවෙක් කතා කරා. ප්‍රශ්නේ කිව්වාම බලලා ආයේ කතා කරන්නම් කිව්වා. ආයේ කතා කරේ නෑ, complain එකත් close කරලා,
    මම් දැන් mk?



    Animated GIF
     
    • Haha
    Reactions: lilman

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    Update : Online complain එකක් දැම්මට පස්සේ SLT බුවෙක් කතා කරා. ප්‍රශ්නේ කිව්වාම බලලා ආයේ කතා කරන්නම් කිව්වා. ආයේ කතා කරේ නෑ, complain එකත් close කරලා,
    මම් දැන් mk?



    Animated GIF
    Ohoma thama okun karanne 😂
     
    • Sad
    Reactions: Susa911

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    පයිබර් එකට ලෝයල්ටි 10 තිබුන.ලොකේෂන් මාරු කරන්න සිද්ධඋනා.10ම නැතිකෙරුව.සෑහෙන පයිට් එකක් දුන්නා ඒත් හරිගියෙ නැහැ.
     
    • Sad
    Reactions: Susa911