SLT - MegaLinks - IDM - schedule

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    හරි ලමයි , ටොරන්ට් පට්ට ස්ලෝව් වෙලා තියෙන්නේ , ගොඩක් ඩිරෙක්ට් ලින්ක් එහෙමත් ස්ලෝව් , මට වැඩ කරන්නේ මෙගා ලින්ක් විතරයි , එහෙනම් ෆුල් ස්පීඩ් බාමුද කට්ටිය.

    1. මූවීස් - ටීවී ශෝ මෙන්න මේකෙන් ගන්න
    Code:
    http://psarips.com/

    2. මෙගා ස්‍රින්ක් ඇප් එක දාගන්න ඩෙස්ක්ටොප් එකට
    Code:
    https://mega.nz/MEGAsyncSetup.exe

    3. මෙගා ලින්ක් එක කොපි කරලා ඇප් එකේ තියෙන මෙන්න මේ විදියට පබ්ලින්ක් ලින්ක් එක හදාගෙන ඒක දාන්න අයි.ඩී.එම් එකට ,

    Capture_mega.png


    Capture_mega.png



     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මෙගා ස්‍රින්ක් ඇප් එක දාගන්න ඩෙස්ක්ටොප් එකට

    meka download venneth na bn dan
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    kohenda bn mega link eka ganne? mama iZombie tv series eka oke search karala gaththa..eth mega link eka kohenda ganne?