SLT New Packages

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    SLT කට්ටිය ආයේ අලුතින් පැකේජ් වගයක් දාලා:cool::cool::cool::cool::cool: මෙවගේ මුන් Speed එක වැඩි කරලා හැබැයි FUP දාලා. :(:(:(:(

    මේවා ගැන විස්තර තියෙන්නේ TRC Site ඒකේ. එකට මෙතනින් යන්න.
    මුන් මෙවගේ 8Mbps, 16Mbps :shocked::shocked::shocked: දක්වා Speed එක වැඩි කරලා.

    b779a517d8.jpg





    9370137de6.jpg

     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මුන් අපේ ස්පීඩ් අඩුකරල අලුත් ඒවයේ ස්ස්පිඩ් වැඩිකරලා ගුගල් ලෝඩ් වෙන්නේ නැති නරම් ස්ලෝ...:angry::angry::angry::baffled::growl:
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    SLT mechchara moda da ban?

    8mbps neme 1000mbps thibbat wedak thiyenawada ban download limit eka 25GB nam.

    buru harak realak ne inne SLT eke....

    yako 25GB use karanna 8mbps oneda?

    512kbps walinut 50GB vithara banawane...

    kala kanni hatta


    kiyala wadak na ban..iyoooooooooo salli
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83

    There will not be any UNLIMITED packages from any ISP. TRC needs tax money for every MB. That is the scene. With FUP SLT do not have any competitive advantage. Therefore Mobile Broad band is a good option than these packages.