SLT Pachage upgrade only ! Downgrade බැහැ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,150
    113
    එහෙම කරන්න බෑනේ බං. සල්ලි ගෙවන්නේ තමන් නම් තමන්ගේ requirement එක අනුව ඕන package එකක් ගන්න අයිතිය තියෙන්න ඕන. ගල් යුගයේ වගේ ලියුම් ලියලා දෙන්න ඕනද බං තාමත් ??
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,127
    2
    54,942
    113
    මම නං කළා කෝල් එකක් දීල, මොකුත් අවුලක් නෑ ඊළඟ මාසෙ පටන් ගන්නකොට Downgrade වෙනව
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,301
    113
    N/A
    මම එකම දවසෙ ෆයිබ අන්ලිමිටඩ් ප්ලෑස් ටැන් එකට ගොහින් කෙලවගෙන 10 එම්බීපීඑස් අන්ලිමටඩ් උනා. එකම දවසෙ ඔ දවසක් ඇර දවසක්.
    එහෙමවුත්තක් නැහැහ්.
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,241
    398
    83
    Unlimited plans downgrade karanne na. eka agreement eke tiyanawa. normal plans puluwan. 500 charge karanawa
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    downgrade karanna next month wenakal inna ona. immediately karanne na.
    ekenuth minisunwa hooran kanna epayi.
     

    Hesh D

    Active member
  • Feb 25, 2018
    113
    113
    43
    Unlimited plans downgrade karanne na. eka agreement eke tiyanawa. normal plans puluwan. 500 charge karanawa
    ඒ කියන්නේ ආයේ Unlimited ඉදන් Normal packages යන්න බෑද?
    😲
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,127
    2
    54,942
    113
    Yes. Minimum 1 year commitment. Package details balanna
    අන්ලිමිටඩ් එහෙම කේස් එකක් නෑ මාරු කරල දෙනවා. කනෙක්ෂන් එකම ටර්මිනේට් කරවගන්නෙ නෑ කොහොමත් SLT