SLT Package වෙනස් කිරීමෙන් පසු ?

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    මේක කාටහරි වැදගත් වේවි කියල තමා දාන්නේ.

    Fibre Unlimited 10 එකෙන් Fiber WEB PRO package එකට Change කලා. Result එක තමා පහල තියෙන්නේ.

    කලින් මගේ usage එක 400/450 GB , ඒ GB ගානම මේ මාසෙත් පාවිචි කරල තියෙනව. ස්පීඩ් එක 10Mbps වලින් 200Mbps වලට change උන එක වගේම Bill එකත් Rs1050 ක් වගෙ ගාන අඩු වෙලා තියෙනව.

    මෙකෙන් package transfer fee එකයි , Auto Renew උන use කරපු නැති youtube package එකයි අයින් කලොත් Bill එක 8727.92

    9781.36 - 8727.92 = 1053.44

    ඇත්තටම මේකෙන් ලබුන ලොකුම දේ මගේ time එක ඉතුරු වෙන එක. වෙනද පැය 2, 3ක් ගියපු upload , download දැන් යන්නෙ 10,30 min.



    slt1.png
    slt3.png
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Man unlimited 10 eken unlimited flash 10 ekata maru una.. Sunday thama 10 gb chuttak madi wenne.. nathnam awulak na
    මගෙත් මේක තියෙන්නේ.
    එකම අවල මේ ලගකදී ඉදන් ස්පීඩ් අඩුයි.
    කියට වගේ යනවද ?
    මගේ 100ට අඩුයි කොහොමත්. සාමාන්යෙන් 50 සිමාවේ තියෙන්නේ.
     
    • Like
    Reactions: ryanlive

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    මේක බලන්නත් මුන්ට වැඩියෙන් කීයක් හරි ගෙවන්න ඕනද ?

    Rs 40 charge wenwa monthly

    450GB wenne kohomada web pro eke total hamba wenne 250GB neda

    eka thamaa machan oya post daala thiyene ... webpro eke 260 GB saha anik ewa Addon walin aran thiyenne

    YouTube (7 Days)
    Home Schooling Meet Max

    meet max eken thama loku files download karanne proxy daaala
     

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    Man unlimited 10 eken unlimited flash 10 ekata maru una.. Sunday thama 10 gb chuttak madi wenne.. nathnam awulak na
    I think Unlimited flash 10 is better deal

    Sam price as Web pro

    Speed is limited to 100 but you can make it 130 using the hack posted here

    Overall if you add youtube package yo u can hit 600GB easily for same price