slt peotv එකක් ගන්න Help

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    මචන්ලා මට slt peotv එකක් ගන්න ඕනේ ..

    පාරේ ඉදන් මීටර් 100 විතර පාරක කොනේම ගෙදරක ඉන්නේ ..පාරේ ඉදන් අපේ ගෙලගට (100M වෙනකම් slt කණු නම් නැ ..පාරේ ඉදන් අපේ ගේ ලගටවෙනකම් කණු ඉඳන්න වෙයි ..

    peotv එකක් ගන්නේ කොහොමද කියලා දන්නා කෙනෙක් කියනවද ..peotv එකක් ගන්නකොට ටෙලිපොන් ලයින් එකක් දෙනවද ..
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Telephone Line එක අනිවරෙන් ගන්න ඕනි බන්. ඊට පස්සේ අපිට ඕනනම් Broadband Or Peo TV or ඔය දෙකම හරි තෝරාගන්න පුළුවන්. පාරේ තියන SLT කණු වල කළු පාට පොඩි Box එකේ ඉඳන් දුර බලපන්. සුදු බිම හයි කරලා තියෙන ලොකු පෙට්ටියක් හරි කමක් නැ. අන්න එතන ඉඳන් දුර බලපන් ගෙදරට. සාමාන්‍යයෙන් 100M වගේ යනකල් උන් ගානේ Cable ඇදල දෙනවා ද කොහෙද. ඊට පස්සේ වැඩි වෙන Meter 1ක ට පොඩි ගානක් ගන්නවා. කණු දානවනම් තව ටිකක් වැඩි වෙයි. උන්ගේ Arcade එකට ගිහින් Form එකක් Fill කරලා දීපන්. සල්ලි ගන්නෙත් නැති වෙයි ගොඩක් වෙලාවට. පස්සේ උන්ගේ එකෙක් ඇවිත් බලනවා Line එක දෙන්න පුලුවන්ද කොච්චරක් යයිද කියල. පස්සේ උට සල්ලි ගෙවුවාම වැඩේ කරලා දෙනවා.

    බොන එකෙක් වගේ නම් බෝතලයක් එහෙම ගෙනත් දියන්. වැඩේ අඩුවට කරලා දෙයි. :yes::yes::yes:
     
    Last edited:

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ow fiber or mega lin

    එල මචන්

    Telephone Line එක අනිවරෙන් ගන්න ඕනි බන්. ඊට පස්සේ අපිට ඕනනම් Broadband Or Peo TV or ඔය දෙකම හරි තෝරාගන්න පුළුවන්. පාරේ තියන SLT කණු වල කළු පාට පොඩි Box එකේ ඉඳන් දුර බලපන්. සුදු බිම හයි කරලා තියෙන ලොකු පෙට්ටියක් හරි කමක් නැ. අන්න එතන ඉඳන් දුර බලපන් ගෙදරට. සාමාන්‍යයෙන් 100M වගේ යනකල් උන් ගානේ Cable ඇදල දෙනවා ද කොහෙද. ඊට පස්සේ වැඩි වෙන Meter 1ක ට පොඩි ගානක් ගන්නවා. කණු දානවනම් තව ටිකක් වැඩි වෙයි. උන්ගේ Arcade එකට ගිහින් Form එකක් Fill කරලා දීපන්. සල්ලි ගන්නෙත් නැති වෙයි ගොඩක් වෙලාවට. පස්සේ උන්ගේ එකෙක් ඇවිත් බලනවා Line එක දෙන්න පුලුවන්ද කොච්චරක් යයිද කියල. පස්සේ උට සල්ලි ගෙවුවාම වැඩේ කරලා දෙනවා.

    බොන එකෙක් වගේ නම් බෝතලයක් එහෙම ගෙනත් දියන්. වැඩේ අඩුවට කරලා දෙයි. :yes::yes::yes:

    එල මචන් තැන්ක්ස් ..:) හෙටම යන්න ඕනේ එහෙනම්