SLT ping

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ගෙදර අවිත් ස්පිලිටර් එක මාරු කරල ගියා තාමත් පින්ග් එක 290 ගණන් මොකෝ කරන්නේ .. කලින් තිබ්බේ 80-90 ගණන් නේ.. :angry:

    පර හැත්ත.. උකියනවා 4G වලට මාරු වෙන්න ලු... :dull:
     
    • Like
    Reactions: djfordj

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    මගේ පින්ග් එක කලින් 8ms ආවේ.
    දැන් 38 ගානක් එනවා,ස්පීඩ් එකත් අඩු කරලා 7.4කට කිට්ටු ගානක් එන්නේ.
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Dialog hari lanka bell hari ganin nathan slt fiber ganin

    Slt adsl gana epa 4g gannath epa

    මගේ පින්ග් එක කලින් 8ms ආවේ.
    දැන් 38 ගානක් එනවා,ස්පීඩ් එකත් අඩු කරලා 7.4කට කිට්ටු ගානක් එන්නේ.

    අපෝ එහෙමද 4ජී ගත්ත කියලා පින්ග් එක වෙනස් වෙන් නැත්ද ...
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,048
    113
    invoke db "Injected Memory"
    6648793190.png

    wtf is my downlad speed
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    ගෙදර අවිත් ස්පිලිටර් එක මාරු කරල ගියා තාමත් පින්ග් එක 290 ගණන් මොකෝ කරන්නේ .. කලින් තිබ්බේ 80-90 ගණන් නේ.. :angry:

    පර හැත්ත.. උකියනවා 4G වලට මාරු වෙන්න ලු... :dull:

    Dialog 4G ගන්න.