Dialog hari lanka bell hari ganin nathan slt fiber ganin
Slt adsl gana epa 4g gannath epa
මගේ පින්ග් එක කලින් 8ms ආවේ.
දැන් 38 ගානක් එනවා,ස්පීඩ් එකත් අඩු කරලා 7.4කට කිට්ටු ගානක් එන්නේ.
ගෙදර අවිත් ස්පිලිටර් එක මාරු කරල ගියා තාමත් පින්ග් එක 290 ගණන් මොකෝ කරන්නේ .. කලින් තිබ්බේ 80-90 ගණන් නේ..
පර හැත්ත.. උකියනවා 4G වලට මාරු වෙන්න ලු...![]()
Dialog hari lanka bell hari ganin nathan slt fiber ganin
Slt adsl gana epa 4g gannath epa