SLT එකෙන් static ip එකක් ගන්නේ නැතුව Port Forwarding කරනකොට SLT එකට කතා කරලා IP එක public කරගන්න ඕනි කියල thread කීපයකම තිබුන.
එහෙම public කරන්නේ ඒ වෙලාවට assign වෙලා තියෙන ip එක විතරද?
router එක restart උනාම assign වෙන හැම dynamic ip එකම public වෙනවද?

router eke settings walin hadanna puluwan. noip.com tutorials balapan.
router eke upnp on karanna. ethakota manually port open karanna one na.
SLT land lines eken hambena hama IP ekak ma public IPs tama. 4G nan danne na.
අපිට SLT එකෙන් ලැබෙන IP එක කොහොමත් public තමයි මචන්. අවුල තියෙන්නේ ඒක dynamic. next router restart (හෝ leased time expire වුනාම) එකේදි මාරුවෙනවා. ඉතින් dynamic public IP එකකින් වැඩක් ගන්න ඔය DynDNS වගේ service එකක් පාවිච්චි කරන්න වෙනවා. එහෙනම නැත්තන් ලේසි වැඩේ SLT එකෙන් Static Public IP එකක් ගන්න එක.

Call කරලා Public Pool එකකට මාරු උනාම එන හැම IP එකම Public එවා, ආයෙ NAT එක පිටිපස්සට වැටෙන්නෙ නැ,
Router එක Restart උනා කියලා ප්‍රශ්නයක් එන්නෙ නැ, එකම ප්‍රශ්නෙ අලුත් IP එකක් එන එක විතරයි,
Router එකේ තියෙන INTERNET IP එක STATIC දැම්මා කියලා අපිට STATIC වෙන්නෙ නැ, ගොඩාක් ඉස්සර නම් එහෙම කරන්න පුලුවන් කමක් තිබ්බා දැන් බැ, දැන් එහෙම කරොත් INTERNET එකත් වැඩ කරන්නෙ නැ![]()
No-ip කියන්නෙ Dynamic DNS Provider කෙනෙක්, එයා හරහා පුලුවන් අපේ Dynamic IP එකට Domain address එකක් Point කරගන්න, එහෙම කරාම IP එක මාරු උනා කියලා ප්‍රශ්නයක් නැ,,,
1. UpNp වලින් කරගන්නත් අනිවා Public IP එකකට මුලින්ම මාරු වෙලා ඉන්න ඕන,
2. SLT එකෙන් දැන් දෙන හැම Connection එකක් ම ADSL, 4G එන්නෙ Private IP.
3. 4G උනත් මුලින් එන්නෙ Private IP, පස්සෙ Call center කතා කරලා PUBLIC කරගන්න පුලුවන්, 4G කියල අව්ලක් නැ . pUBLIC ගන්න පුලුවන්,
ඔබ හරි
ඒත් අවශ්‍යම තැනකදි ඇරෙන්න PUBLIC ගන්න එපා, උදාහරනයක් කිව්වොත් අපි අපේ Machine එකේ Testing කරන්න web server එකක්, වෙබ් service .එකක්,Database එකක් online දාගත්තා කියමු, අපි ඉතින් Security patches හැම දාමා දන්නෙ නැනෙ, අනිත් එක Production environment එකදි වගේ Firewall දාලා IDS දාලා ගන්නෙ නැනෙ, ඉතින් දවසක් යනකොට Chineese පොරවල් Attack කරන්න ගන්නනවා, ඊට පඅස්සෙ ඇනය7ක් වෙනවා, නිකන් DDOS වෙනවා, Dynamic තිබ්බ නම් IP Lease එක අලුත් කරලා ගත්තම ආයෙත් UP.

මචං මටත් මේක වටිනවා. අපේ ofc එකේ තියෙන fingerprint machine එක වෙන ඕන තැනක ඉදන් access කරන්න මේ ක්‍රමේ use කරන්න පුළුවන් නේද? fingerprint එකේ port එක open කරලා.? එත් noip දාන්නේ කොහොමද?
අපේ ip public
ow. cctv hadanna public kara