SLT prepaid reload

lilman

Well-known member
  • May 10, 2009
    40,078
    53,020
    113
    Colombo
    SLT prepaid reload pay&go එකෙන් දාන්න පුලුවන්ද ??

    මොබිටෙල් නම්බර් එකට mcash register වෙන්න බෑ.ආකේඩ් යන්න කියනව :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,943
    72,046
    113
    මාලඹේ
    මම නම් උබේ අම්මාගේ එකට හැමදාම දානවා පයි ඇන්ඩ් ගෝ​
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,118
    1,394
    113
    SLT prepaid reload pay&go එකෙන් දාන්න පුලුවන්ද ??

    මොබිටෙල් නම්බර් එකට mcash register වෙන්න බෑ.ආකේඩ් යන්න කියනව :(
    branch 1k ta gihillath oka hada ganna bari una redda. IT team 1k danna onelu
     
    • Sad
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,078
    53,020
    113
    Colombo
    branch 1k ta gihin karagathe. 3 hours yanawa ethin wade karaganna:( mokada ethin un ge customer service supiri neh:lol:

    පිස්සු කපයල බන්.බේසික්ම දේ උන්ට හදාගන්න බෑ.

    මිනිහෙක්ට මොනව නැතත් පැකේජ් ලේසියෙන් ඇක්ටිව් කරන්න හදාගන්න බෑ.

    මම හිතන්නෙ SLT උන්ට ප්‍රීපේඩ් දෙන්න ඕනෙ කමක් නෑ.
     

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    294
    245
    43
    SLT prepaid reload pay&go එකෙන් දාන්න පුලුවන්ද ??

    මොබිටෙල් නම්බර් එකට mcash register වෙන්න බෑ.ආකේඩ් යන්න කියනව :(
    mCash හදාගන්න එපා සාපයක්. උන්ගේ PIN එකට අමතරව password එක active කරොත් ඒක ආයේ disable කරන්න බෑ. System අව්ලක් ගියොත් ඒක අපේ අතින් වෙච්ච දෙයක් විදිහට දාලා කතාකරන්නේ. Branches වලින් මුකුත්ම කරගන්න බැරිතරම් (Register සහ reload විතරයි වගේ පුළුවන්). පොඩි දෙයක් කරගන්නත් හුනුපිටිය පැත්තෙ තියන ප්‍රධාන ශාඛාවට යන්න වෙනවා.
     
    • Sad
    Reactions: lilman

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Mcash tiyana communication ekata giyama ungawa slt prepaid reload na kiyanawa....hoyala hoyala passe tama slt prepaid tiyana mcash tiyana communication ekak hoya gatte...
     
    • Sad
    Reactions: lilman