SLT Prolink H5004NK Wi-Fi Router උදව් ඕනා

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    යාළුවනේ මම වැඩ කරන තැන පාවිච්චි කරන්නෙ මෙන්න මේ රවුටර් එක.
    H5004NK_2.png

    ඊයේ වෙනකම් මේකට කනෙක්ට් කරල තිබුනේ කම්පියුටර් 3ක් තමයි. අද LAN 4 පෝට් එක හරහා තව කම්පියුටර් එකක් කනෙක්ට් කරා. නෙට්වර්ක් ෂෙයාරින් සෙන්ටර් එකට ගිහිල්ල බැලුහම ඉන්ටර්නෙට් එක වැඩ කියල පෙන්නව. ඒත් බ්‍රවුසර් එකෙන් නෙට් යන්න ට්‍රයි කරහම Page Not Available කියල එනව. ඊට පස්සේ ටෙලිකොම් එකෙන් ටෙක්නිෂන් කෙනෙක් ඇවිත් චෙක්කරල බලල කිව්ව LAN 4 එකට කනෙක්ට් කරල ඉන්ටර්නෙට් යන්න බැහැ කියල. ඒ මහත්තය කියනව LAN 4 තියෙන්නෙ Peo Tv වලට කියල. යාළුවනේ මට දැන ගන්න ප්‍රශ්න කීපයක් තියෙනව.

    1.මේ කතාව ඇත්තද?

    2.ටෙලිකොම් එකෙන් මේ දෙන රවුටර් එක ඒ විදියට ප්‍රෝග්රෑම් කරලද තියෙන්නෙ?

    3.අපිට රවුටරේක තියෙන පෝට් ඔක්කොම පාවිච්චි කරන්න බැරිද නෙට් යන්න?

    මට වගේම එළකිරි එකේ ඉන්න හැමෝටම මේ සිද්ධියට අදාලව ලැබෙන පිළිතුරු ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනව. මට වැඩියෙන්ම දැනගන්න ඕනා ටෙලිකොම් එකෙන් ආපු මහත්තය අපිව ඇන්දුවද කියල.:baffled:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Oke DHCP setting thiyena thena balapan lan port 4 eka dhcp eken remove krala ethi. ZTE ekenam eheam krala thiyenne
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මම බලාපොරොත්තුවෙන් ඉන්නව. මට වගේම මේක හැමෝටම වැදගත් වෙයි. ස්තුතියි යාළුව.;)

    මම හිතන්නෙ මේක හදන්න බැරි වෙයි. මොකද ෆර්ම්වෙයා එකෙන්මයි මේකෙ 4 වෙනි පෝට් එක ඩෙඩිකේටඩ් කරලා තියෙන්නෙ.
    එහෙම නොවුනා නම් රවුටරේ රිසෙට් කරාම හරි යන්න එපැයි.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    PROLiNK H5004NK

    ෆොඩි switch එකක් ගෙනල්ලා දාපන් බන්ස් ...මට හිතෙන්නේ ඒක තමය් හොදම විකල්පය උඹේ වැඩේට ...R76S Slt 4WNE1 6.1R firmware එකේ LAN port 4 වෙන් කොරලා තියෙන්නේ IP TV වලට ..ඉතින් උඹ වැඩ දාලා ඕක හදාගත්තත් router එක factory reset කොරෆු දවසට වැඩේ දෙල් වෙනවා ;)

    TL-SF1005D-05.jpg
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Balapan okkoma ports walata tick mark eka daalada kiyala. Eka tiyenne 192.168.1.1 tiyena web software eke.
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    මම හිතන්නෙ මේක හදන්න බැරි වෙයි. මොකද ෆර්ම්වෙයා එකෙන්මයි මේකෙ 4 වෙනි පෝට් එක ඩෙඩිකේටඩ් කරලා තියෙන්නෙ.
    එහෙම නොවුනා නම් රවුටරේ රිසෙට් කරාම හරි යන්න එපැයි.
    puluwan bn,

    Port Mapping
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    යාළුවනේ මම වැඩ කරන තැන පාවිච්චි කරන්නෙ මෙන්න මේ රවුටර් එක.
    H5004NK_2.png

    1.මේ කතාව ඇත්තද?

    2.ටෙලිකොම් එකෙන් මේ දෙන රවුටර් එක ඒ විදියට ප්‍රෝග්රෑම් කරලද තියෙන්නෙ?

    3.අපිට රවුටරේක තියෙන පෝට් ඔක්කොම පාවිච්චි කරන්න බැරිද නෙට් යන්න?

    මට වගේම එළකිරි එකේ ඉන්න හැමෝටම මේ සිද්ධියට අදාලව ලැබෙන පිළිතුරු ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනව. මට වැඩියෙන්ම දැනගන්න ඕනා ටෙලිකොම් එකෙන් ආපු මහත්තය අපිව ඇන්දුවද කියල.:baffled:

    1. Yes true LAN 4 only for IPTV
    2. Yes
    3. Can do it have to break the LAN 4 configuration...not by the factory reset cant do it
     
    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    kathawa aththa.

    Originally Posted by wijebahu
    Oke DHCP setting thiyena thena balapan lan port 4 eka dhcp eken remove krala ethi. ZTE ekenam eheam krala thiyenne

    hari giye nathnam kiyapan .service center 1 number 1 dennam
    mama kalin eke wada kale
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    kathawa aththa.

    Originally Posted by wijebahu
    Oke DHCP setting thiyena thena balapan lan port 4 eka dhcp eken remove krala ethi. ZTE ekenam eheam krala thiyenne

    hari giye nathnam kiyapan .service center 1 number 1 dennam
    mama kalin eke wada kale

    ස්තූතියි යාලුව. ඔයාගෙ උදව් සෑහෙන්න වටිනව.