SLT Promotion

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඇයි බන් router එක අවුල්ද ?

prolink n5004nk

01-H5004NK.jpg

Oka newi ara ZTE redda. Apeh cousin kenek gawa thiyenawa sale idala kamareta wifi enneth na. Mama nam oya guu goda use karanne na nikan hambunath. Kalayak Rs. 1000ta dunne ethakota aruu aran. Nodakin jaraawak.

Oka prolink eka rath wenawa kiyala ahala thiyenawa. ZTE eka gannawa nam akunu gahana welawata telephone wire ekai power supply ekai connect karala hena illana unge eswaha katawaha yanna hena gahanna eliyen thiyala thiyanna wage ganin. :yes:
 
BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    Prolink වලට වඩා ZTE router හොදයි.. මම SLT එකෙන් මුලින්ම දීපු ZTE router එක තමයි තාම පාවිච්චි කරන්නෙ.. දැන් අවුරුදු 3ක් වෙනව. කිසිම අවුලක් උනේ නෑ. කලින් තිබ්බ Prolink එකක්. ඒක නම් අවුරුද්දයි පාවිච්චි කරේ. සෙත්තපෝච්චි. Prolink බඩුවල පෙනුම තිබ්බට ආයු කාලය බොහොම කෙටියි..:angry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    prolink H5004N
    01-H5004N-1T1R.jpg

    දැනට අව් 2ක් විතර ඇති අදටත් දවසම දාලා තියෙන්නේ ගෙවල් 3ක් විතර යනකන් සිග්නල් තියෙනවා බන් මගේ නම්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බලපන් පස්සේ ලයින් අදින්න ඇවිල්ලා සල්ල ඉල්ලන්න හදයි 500m වලට වඩා දුර වැඩියි කියලා 100m වලට 1800 ගානේ
    අද අපේ දිහාට ඇවිල්ලා කියලා මම ඹඩර් ඒක කැන්සල් කරන්න කිව්වා
    පස්සේ ගෙදට්ට ආපු මනුස්සයාට කොල් කරලා කිව්වාම කිව්වා නිකන් දාලා දෙන්නම් අලුතෙන් කනුවක් අදිනවා තව දවස් 6ක් යයි කිව්වා :rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Prolink වලට වඩා ZTE router හොදයි.. මම SLT එකෙන් මුලින්ම දීපු ZTE router එක තමයි තාම පාවිච්චි කරන්නෙ.. දැන් අවුරුදු 3ක් වෙනව. කිසිම අවුලක් උනේ නෑ. කලින් තිබ්බ Prolink එකක්. ඒක නම් අවුරුද්දයි පාවිච්චි කරේ. සෙත්තපෝච්චි. Prolink බඩුවල පෙනුම තිබ්බට ආයු කාලය බොහොම කෙටියි..:angry:

    ඕක කෙන්දරය අනුව වෙනස් වෙනව බන්... ඒකයි කේස් එක :baffled::P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බොට එපා නං නිකා ඉඳාං කුකුලොහ් :baffled:
    අපිට ඕනෙ :P
    අරගත්තා වගේ නෙවේ
    කොහොමද ආතල් ඒක රව්ටර් ඒක ගාවට වෙලා ඉන්නකොට සිග්නල් නැතුව :rofl::rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    බොට එපා නං නිකා ඉඳාං කුකුලොහ් :baffled:
    අපිට ඕනෙ :P

    :P අපි ඔය අනාත telecom රව්ටර් හතර මායිමකට ගන්නෙ නෑ දැන් නම්. :rofl: ඉස්සරම ටෙලිකොම් රව්ටර් එකක් හෙණ ගහද්දි අමුණලා තියලා පුච්චලා ගෙනිහින් දීල ආයෙ එකක් අරන් සෑහෙන්න වාත කලා උන්ව.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :P අපි ඔය අනාත telecom රව්ටර් හතර මායිමකට ගන්නෙ නෑ දැන් නම්. :rofl: ඉස්සරම ටෙලිකොම් රව්ටර් එකක් හෙණ ගහද්දි අමුණලා තියලා පුච්චලා ගෙනිහින් දීල ආයෙ එකක් අරන් සෑහෙන්න වාත කලා උන්ව.

    පුච්චල ගෙනිහිං දෙන්න උඹට පිස්සුද කුකුලොහ් :baffled:
    රෞටරේ වැඩ නෑ කියල කෝල් කලාම උන් හොයාගෙන ඇවිත් දීල යන්නෙ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මෙහේ දුන්නා සත පහක් ගන්නේ නැතුව ලයින් එක..... මුලින් රු.1000/= ක් ගන්නවා.... ඒකත් මාසේ බිලෙන් අඩු වෙනවා..... :P :D ආව එකාට මම කිව්වා SLT නිකන් දුන්නත් එපා කියලා...... :lol: :P