SLT Promotion

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
පුච්චල ගෙනිහිං දෙන්න උඹට පිස්සුද කුකුලොහ් :baffled:
රෞටරේ වැඩ නෑ කියල කෝල් කලාම උන් හොයාගෙන ඇවිත් දීල යන්නෙ :P

Ehema ewith waata kala. Un modem dela giya meka weda da balanna kiyala. Routers dela giya. Oya 2008 diha ban. Line check keruwa. Aluten wires edda. Hugak duk dunna modayata aran unwa. Eh kale nam wifi routers hoyagannath neti tharam. Den oya telecom huchakku bhawitayak na. dlink ekak samaga thawa asus router ekak tiyenne. Ewa ekka baladdi telecom reddawal hoda kussiye vim ketee thiyaganna ganna. :yes:
 

mofious

Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    Prolink වලට වඩා ZTE router හොදයි.. මම SLT එකෙන් මුලින්ම දීපු ZTE router එක තමයි තාම පාවිච්චි කරන්නෙ.. දැන් අවුරුදු 3ක් වෙනව. කිසිම අවුලක් උනේ නෑ. කලින් තිබ්බ Prolink එකක්. ඒක නම් අවුරුද්දයි පාවිච්චි කරේ. සෙත්තපෝච්චි. Prolink බඩුවල පෙනුම තිබ්බට ආයු කාලය බොහොම කෙටියි..:angry:

    ehemama kiyannath be ban :no::no: mage prolink H5200c kiyana router ekak tiyenawa 2009 idan thama wada.. hebei ethin eka wifi router ekaknam neme :P dan ena ewanam kohomada danne ne :rolleyes:
     

    Alexander2007

    Member
    Feb 26, 2015
    103
    7
    0
    Planet Earth
    නුගේගොඩ SLT Promotion එකක් යනවා. Line එකයි ADSL එකයි 3000 දෙනවා router එක free. මම web family package එක එක්ක land line එකක් ගත්තා. මට free Line එකයි ADSL Line එකයි dunna. router විතරක් සල්ලි වලට ගත්තේ 1200 ට.
    :yes::yes::yes::yes::yes::yes:

    Machan phone line ekai, ADSL ekai dekama 3000 ta ? :confused:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    බලපන් පස්සේ ලයින් අදින්න ඇවිල්ලා සල්ල ඉල්ලන්න හදයි 500m වලට වඩා දුර වැඩියි කියලා 100m වලට 1800 ගානේ
    අද අපේ දිහාට ඇවිල්ලා කියලා මම ඹඩර් ඒක කැන්සල් කරන්න කිව්වා
    පස්සේ ගෙදට්ට ආපු මනුස්සයාට කොල් කරලා කිව්වාම කිව්වා නිකන් දාලා දෙන්නම් අලුතෙන් කනුවක් අදිනවා තව දවස් 6ක් යයි කිව්වා :rolleyes:
    හුටා!!! මමත් එකක් ගන්න යන්නේ.......!:shocked: DP එකේ ඉඳන් 550m-600m වගේ දුරක් තියෙනවා ගෙදරට......!:sorry:
    මුන් ඒකට අමතර චාර්ජ් කරයිද??:confused:
    මමත් උඹ කලා වගේ ලොකු ලයින් එකක් දැම්මොත්, උන් සැරෙන්ඩර් වෙයි ද??
    :yes::yes:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ehema katawak kiyala promot karanna apu ekata call karama u kiwwa aluthen kanuwak dala denawa kiyala:shocked::cool:
    එකෙන්ම! :cool: උන් කියන කියන පදේට නටන්න හොඳ නෑ තමයි.:yes:

    අපේ ගෙදර කිට්ටුව ඩීපී එකේ (මීටර් 400 වගේ) ලූප්ස් නැතිලු.:no:
    ලූප් එකක් රෙපෙයාර් කරලා දෙන්නම් කියලා කිව්වා.:yes: මුන් කොච්චර කල් ගනීද බන්.......??
    :confused::confused: