SLT Promotion

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    පොරට මීටර් 500 ප්‍රශ්නේ, DP ප්‍රශ්නේ, loops ප්‍රශ්නේ එහෙම ආවේ නැද්ද බන්??:no::no:

    මොනවද බන් ඔය කියන ප්‍රශ්න.. මම adsl ගත්තෙ 2007 512 package එක.. march වෙනකම් කිසි අවුලක් නැතුව වැඩ කලා, දැන් web family එකට මාරු වෙලා ඉන්නෙ ඒකෙත් full ස්පීඩ් එනව. exchange එක තියෙන්නෙ බස් එකේ යන දුර :lol::lol:

    4217429900.png
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    he he owata ahuwenna epa
    :confused::confused::confused: Explain Plz............!

    ජින්තුවා;18048255 said:
    මොනවද බන් ඔය කියන ප්‍රශ්න.. මම adsl ගත්තෙ 2007 512 package එක.. march වෙනකම් කිසි අවුලක් නැතුව වැඩ කලා, දැන් web family එකට මාරු වෙලා ඉන්නෙ ඒකෙත් full ස්පීඩ් එනව. exchange එක තියෙන්නෙ බස් එකේ යන දුර :lol::lol:

    4217429900.png

    :lol::lol::lol:
    ඒ දවස්වල චාජස් කොහොමද??
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    16Mbps ස්පීඩ් එකට GB වාෂ්ප වෙන්නේ නැද්ද බන්.......??:yes:

    මම වැඩිය down කරන්නෙ නැහැ බන්, ඔය බලන latest tv show episodes ටිකයි, movies 5, 6 ඇරෙන්න වෙන මොකුත් down වෙන්නෙ නැහැ. browsing නම් ලිමිට් කරලා තියෙන්නෙ.
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    SLT ඇඩිලා ඉන්නේ Dialog 4G එක්ක... ඒකයි promotion and වැඩිපුර GB වැඩිපුර GB වැඩිපුර GB කිය කිය කියවන්නෙ... ලොල්...
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ජින්තුවා;18048404 said:
    මම වැඩිය down කරන්නෙ නැහැ බන්, ඔය බලන latest tv show episodes ටිකයි, movies 5, 6 ඇරෙන්න වෙන මොකුත් down වෙන්නෙ නැහැ. browsing නම් ලිමිට් කරලා තියෙන්නෙ.
    Speed Limit kale kohoma da?:confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    SLT ඇඩිලා ඉන්නේ Dialog 4G එක්ක... ඒකයි promotion and වැඩිපුර GB වැඩිපුර GB වැඩිපුර GB කිය කිය කියවන්නෙ... ලොල්...
    ඩයලොග් 4g ලොල් වෙනවා FTTH එන්න ගත්තම ඉස්සරහට. බලපංකො :yes:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ඩයලොග් 4g ලොල් වෙනවා FTTH එන්න ගත්තම ඉස්සරහට. බලපංකො :yes:
    :eek: මොකද්ද බං ඒ.. කියහං බලන්න... මොන මග=ලෙ දුන්නත් වැඩක් නැහැනෙ බං GB දෙන තරම මදිනෙ.. ඉතිං SPeed වැඩිවන තරමට Data වාෂ්ප වෙනවා:lol:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ZTE සබන් පෙට්ටියට වඩා ProLink රවුටර් එක හොන්ඩයි බන්. ZTE එක stuck වෙනවා හිටපු ගමන්. Admin එකට ලොග් වෙන්න බැරි වෙනවා. ගෙදර කලින් තිබුනේ ZTE එකක්. දැන් තියෙන්නේ ProLink එක.