SLT Promotion

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    නුගේගොඩ SLT Promotion එකක් යනවා. Line එකයි ADSL එකයි 3000 දෙනවා router එක free. මම web family package එක එක්ක land line එකක් ගත්තා. මට free Line එකයි ADSL Line එකයි dunna. router විතරක් සල්ලි වලට ගත්තේ 1200 ට.
    :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: radiax

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    SLT eken dena router nam nikanwath epa :no:

    ඇයි බන් router එක අවුල්ද ?

    prolink n5004nk

    01-H5004NK.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇයි බන් router එක අවුල්ද ?

    prolink n5004nk

    01-H5004NK.jpg
    හොදටම ෂුවර්ද මේක කියලා ZTE ලබ්බ නේවේද ?:confused:
    මමත් ගත්තා මන් ගන්නකෙටනම් කිව්වේ ZTE කියලා බන් මේක නම් හොදයි :)
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    හොදටම ෂුවර්ද මේක කියලා ZTE ලබ්බ නේවේද ?:confused:
    මමත් ගත්තා මන් ගන්නකෙටනම් කිව්වේ ZTE කියලා බන් මේක නම් හොදයි :)

    නැහැ බන්. මමත් හිටියේ උන් ZTE ලබ්බ දෙනවනම් එළියෙන් එකක් ගන්න. මේක නම් අව්ලක් නැහැ වගේ.
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    Apo oya Prolink hutta amu jarawak.
    Issara dunna ZTE eka eeta wada hungak hondai ponnayo. :yes:

    අම්මෝ. ලොකු අයියා ඔක්කොටම තේරෙන සිංහලෙන්ම reply කරලා.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නැහැ බන්. මමත් හිටියේ උන් ZTE ලබ්බ දෙනවනම් එළියෙන් එකක් ගන්න. මේක නම් අව්ලක් නැහැ වගේ.
    ඒහේනම් අව්ලක් නැ බන් zte ඒකට වඩා නම් මේක හොද වෙයි
    උබට ලයින් ඒක දුන්නාද මට නම් තාම නැ බන් සතියක් විතර වෙනවා උන් කිව්වා සති 2ක් වත් යයි කියලා අලුතෙන් ලයින් අදින නිසා
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ඒහේනම් අව්ලක් නැ බන් zte ඒකට වඩා නම් මේක හොද වෙයි
    උබට ලයින් ඒක දුන්නාද මට නම් තාම නැ බන් සතියක් විතර වෙනවා උන් කිව්වා සති 2ක් වත් යයි කියලා අලුතෙන් ලයින් අදින නිසා
    line eka dunne ne ban...eke manager balance karala me saturday fix karanna set karagatta.....
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ZTE ekata wadanam hoda wifi range ekak ehema thiyenawa macho.:):):yes:

    anith eka normal user kenek ta nam me router eka athi.:):)

    ඔව් අර ZTE සබන් පෙට්ටියට වඩා නම් හොඳයි :yes:
    features අතිනුත් වරදක් නෑ :)